රන්ජන්ගේ පළමු පෙම්වතිය වී ප්‍රියංකගේ බිරිඳ වුනු දිල්හානි අශෝකමලා දැන් ගෙවන ජිවිතේ

Life Story

දිල්හානි අශෝකමාලා කියන්නේ අපේ රටේ සිටින දක්ෂ ප්‍රවීන රංගන ශිල්පිනියක් බොහෝ කාලයක් පුරා රිදී තරයේ සහ ටෙලි තිරයේ අපට නිතර දකින්න ලැබුන දක්ෂ රංගන ශිල්පිනියක් කිවහොත් නිවැරදි ඇය මුලින්ම රංගනයෙන් දායක වී ඇත්තේ යසපාලිත නානායක්කාරගේ “දේදුන්නෙන් සමනලියක්” සිනමාපටයෙනි.ඉතින් එතැන් පටන් ප්‍රේක්ෂකයන්ගේ ආදරය සහ ජනප්‍රියත්වය ලබා ගනිමින් තම රංගනයන් ඉදීරිපත් කලා. තරුණ වියේදී දිල්හානි හා දැනට සිරගතව සිටින රන්ජන් රාමනායක අතර ප්‍රේම සම්බන්ධතාවයක් පැවතුන අතර එයට උදව් කර ඇත්තේ ලාංකීය සිනමාවේ රජු වන විජය විජය කුමාරතුංග මහතා බවයි අපට දැනගන්නට ලැබුනේ ඉන් පසු ඔවුන් අතර ඇති වූ යම් යම් ගැටළු නිසා එම ප්‍රේම සබඳතාව නැවතී තිබෙනවා. ඉන් පසුව දිල්හානි ප්‍රවීණ රංගන ශිල්පියකු වන ප්‍රියංකර පෙරේරා මහතා සමඟ විවාහ වනවා. ඉතින් දැන් ඇය පුතෙකුගේ මවක්ද වනවා. ඉතින් දැන් අපිට වැඩිය ටෙලි තිරයේ දක්නට නොලැබුනත් කාලයක් පුරාවට රිදී තිරයේ නිලි රැජින වුයේ ඇයයි. ඉතින් දිලහනිගේ සොඳුරු කැදැල්ලේ චයාරුප පෙලකුත් අද අපි ඔබට ගෙන අවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *