අපේ රටේ දක්ෂ ක්‍රීඩකයෙක් වන සනත් ජයසුරියගේ ඔබ නොදුටු ආදරණිය දියණියගේ චයාරුප 20 ක්

Uncategorized

සනත් ජයසුරිය කිවුවම නම් මුළු ලොවක්ම දන්නා අපේ රටේ සිටින දක්ෂ හිටපු ක්‍රීඩකයෙක්. ඔහු ශි ලංකා ක්‍රිකට් නායකයෙකු වගේම ජාතික කණ්ඩායමේ හිටිය නායකයෙකුද වනවා. ඔහු ප්‍රබල පිති කරුවෙකු ලෙසට තමයි හැමෝම වගේ දැනගෙන හිටියේ
මොහු උපත ලබන්නේ 1969 ජූනි මසතිස් වන දිනයි. ඉතින් ඔහු වර්තමානය වන විට ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයකු ලෙස කටයුතු කලේය.
ඔහුගෙ පන්දුවට පහර දීමේ විලාශය සහ තරඟ දිනවීමේ සුවිශේෂී හැකියාව නිසා ලොව මෙතෙක් බිහිවූ හොඳම එක්දින ක්‍රීඩකයන් අතරට ඔහුට එක වීමට හැකියාව ලැබුනා .2013 ජනවාරි 28 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රීලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති වශයෙන් පත් කල අතර මොහුගේ නිල කාලය තුල ශ්‍රීලංකා කණ්ඩායම ප්‍රථම වරට 2014 ක්‍රිකට් 20-20 ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වුනා. ශ්‍රි ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමට 1989 දී සම්බන්ධ වූ ඔහු තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වු ක්‍රීඩකයෙකි. එක්දින තරඟවලදී ලකුණු 13000 ඉක්මවුද කඩුලූ 300 දවාගන්නා ලද්දා වුද ලොව සිටින එකම ක්‍රීඩකයා මොහුයි. ඉතින් පිටියට වගේම තම පවුල් ජිවිතේ සාර්ථකව කරගෙන යාමටත් ඔහු ඉතා දක්ෂයි.දරුවන් තිදෙනෙකුගේ ආදරණිය පියෙක් වනවා.ඉතින් ඔහුට දැන් සුන්දර සුරූපි වැඩිමහල් දියණියක් සිටිනාව ඉතින් අපි අද හිතුවා. ඔබ මෙතෙක් දැක නැති සනත්ගේ සුරූපී දියණියගේ චයරුප කිහිපයකුත් ගෙන ඒමට

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *