මෙන්න උදාරි වර්ණකුලසුරිය හැමෝගෙන්ම හංගා අතේ ගැසූ ටැටූ එකේ ඇත්ත කතාව

Life Story

උදාරි වර්ණකුලසුරිය කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් . 2003 දී ඇය ෆියෙස්ටා රූපලාවණ්‍ය තරඟයේ දී නර්තන කුසලතා කිරුළ දිනා ගත් අතර ඇය 2007 ලෝක රූ රැජින වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ වැදුණු අතර තරඟයේ අවසන් තරඟකරුවා බවට පත් වුනා. එම අවස්ථාවෙහිදී, ඇය මිස් ටැලන්ට්, ලස්සන කකුල්, මිස් ජනප්‍රිය සහ මිස් ක්ලෙයාර්නස් ෆේස් ඇතුළු අංශ රැසක් දිනා ගැනීමට සමත්වෙනවා.2015 දී ඇය මිස් ශ්‍රී ලංකා තරඟ කර තරඟය ජය ගන්නවා . එම අවස්ථාවට ඇය ටැලන්ට් , ලස්සන සම, අලංකාරය සහ ජනප්‍රිය වැනි ඉසව් රැසකගේ ජය හිමිවෙනවා.ඉතින් මේ සුරුපිනිය විවහා වෙලා සිටින්නේ වෛද්‍යවරයෙක් සමගයි. ඔහු සිංගප්පුරු වල රෝහලක සේවයේ නිරතවනවා. ඉතින් උදාරි දැනම් තම සැමියා සහ දියණිය සමඟ අයිස්ලන්තයේ තමයි ජිවත් වන්නේ ඉතින් මේ දිනවල ඇය ගැන බොහෝ කතා බහට ලක් වුනා. ඒ ඇය කටත් හොරා තම අතේ ගසා ගෙන ඇති ටැටූ එක ගැනයි. එහි විශේෂත්වය වන්නේ ඇය තම ආදරණිය දියණියගේ චයාරුපයක් ටැටූ එකක් විදිහට ගසා තිබෙනවා. ඉතින් එම ටැටූ එකේ චයාරුප පෙළක් සහ ය දැන් ගෙවන ජිවිතේ චයාරුප කිහිපයකුත් අද අපි ඔබා ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *