සඳනිට සමාන පෙනුමක් ඇති මෘදුකාංග ඉංජිනේරුවරියක් වන අපේ රටේ සුරූපිනිය මෙන්න

Life Story

අපි හැමෝම දන්නා කෙනෙක් තමයි සඳනි ප්‍රනාන්දු කියන්නේ, ඇගේ සුන්දරත්වය නිසාම ඇයට ප්‍රේක්ෂක ආදරය සහ ජනප්‍රියත්වය ලැබී තිබෙනවා. ඉතින් අද අපි කියන්න යන්නේ නම් සඳනි ගැන නම් නෙවේයි. සන්ම්දනිගේ රුවා සමාන සඳනි වගේම සිටින සුරුපිනියක් ගැනයි. ඇය නමින් නිමේෂා ජයරත්න ය නිරුපන ශිල්පිනියක් බොහෝ දුරට ඉදිරියේදී අයව අපට රංගන ශේෂ්ත්රයේත් දැක ගැනීමට හැකියාව ලැබේවි. ඇය උපත ලබන්නේ මහනුවර ප්‍රදේශයේඒ වගේම ඇය උපාධිධාරිනියක් ද වනවා. අද වෙද්දී ඇය මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස තමයි කටයුතු කරන්නේ.ඉතින් ඇය නම් දැන් විවාහකයි.ඇය විවාහ වෙලා ඉන්නේ මනුර චන්දුල කියන ඉහල පෙලේ ව්‍යාපාරිකයෙක් සමගයි. ඉතින් අද අපි හිතුවා මේ සඳනි වගේ සිටින සුරුපිනියගේ චයාරුප පෙළක් ඔබට ගෙන එන්න. එම චයාරුප පහලින් බලන්නකෝ ඔබටම සිතෙයි ඇය සඳනි වගේමයි කියලා

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *