නර්තන ගුරුවරියක් වෙන්න සිටින හින්දි නිළියකගේ පෙනුම තියන නිලූෂි පවන්‍යගේ සුන්දර චායාරූප 25 ක්

Life Story

නිලූෂි පවන්‍ය කියන්නේ මෑතකදී ප්‍රේක්ෂකයන් අතරට පැමිණි නවක රංගන ශිල්පිනියක්. ඉතින් ඇය මේ දක්වා ටෙලි නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වී සිටියා ඒ හරහා ප්‍රේක්ෂකය ආකර්ෂණය දිනා ගැනීමට ඇයට හැකි වුනා. ඉතින් මේ දිනවල හිරු ටීවී නාලිකාවේ විකාශය වන දිවිතුරා ටෙලි සිත්මටද ඇය තම රංගන දායකත්වය දක්වනවා. ඉතින් ඇය රංගනයට සම්බන්ධ වූ ආකාරය පුවත් පතකට පවසා තිබුනේ මෙසේයි. ඔව්, මම රඟපාන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. මම කැමැති වෙලා හිටියේ නිරූපණය පැත්තටයි. මීට වසර 11 කට කලින් 2010 ස්වාධීන රූපවාහිනයේ අවුරුදු කුමරි තරගයෙන් තුන්වැනි ස්ථානය දිනාගත්තට පසුව රංගනයට අවස්ථා හම්බ වුණා. ඒ වෙද්දි මම උසස් පෙළ හදාරමින් හිටියේ. මගේ ලොකු අයියා මම රඟපානවට කොහෙත්ම කැමැති වුණේ නැහැ. රංගනයට මගේ කැමැත්තක් තිබුණෙත් නැහැ. මම ලැබුණ අවස්ථා ප්‍රතික්ෂේප කළා. මම එහෙමම රංගනයට සම්බන්ධ වුණා නම් මට උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්න බැරිවෙන්නත් තිබුණා.ඉතින් මන් දැන් නැටුම් ගුරුවරියක් වීම සඳහා මගේ උපාධිය සම්පුර්න කරමින් සිටිනවා. ඉතින් මේ විදිහට තමා ඇය ඇයගේ තාරතුරු පවසා තිබුනේ ඉතින් මේ සුරුපිනියගේ සුන්දර චයාරුප පෙලකුත් අද අපි ඔබට ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *