පෙම්වතාගෙන් කොටි ගණන් මුදල් අරන් ඔහුව අත්හැර අක්ෂා සුදාරි දැන් ගෙවන ජිවිතේ

Life Story

අද අපි කියන්න යන්නේ අපෙව් රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් හා නිරුපන ශිල්පිනියක් වන අක්ෂා සුදාරි ගැනයි. මියුසික් වීඩියෝ හරහා නිතර දක්නට ලැබුණු ඇය වැඩිමල් ඔබේ සිතට ගීතය හරහා විශාල ප්‍රේක්ෂක ආදරයක් ආකර්ශනයක් දිනා ගැනීමට හැකි වුනා. ටෙලි තිරයේත් රිදී තිරයේත් අපට අයව කලාතුරකින් දැකගන්නට ලැබුනා. ඉතින් පසු ගිය දවස් වල ඇය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ නිතර කතා බහට සහ කට කතා වලටද ලක් වුනා. ඒ ඇය ඉන්දීය ජාතිකයකු සමග පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර විවිධ අවශ්‍යතා සඳහා ඇය ඔහුගෙන් රුපියල් කෝටි 14 කට අධික මුදලක් ලබා ගෙන සාපරාධී විශ්වාසය කඩ කරා කියලා කියන නඩුවක් ආක්ෂා සුදාරි ට එරෙහිව වසර ගණනක් තිබුණා.ඉතින් එම නඩුවෙන් යට ශරීර ඇප ලැබී තිබෙනවා. ඉතින් මේ සිදුවීමත් සමඟ අපට ඇයව ටෙලි තිරයේ නම් දැකගන්නටම ලැබුනේ නෑ. නමුත් ඇය තම ව්‍යාපාර කටයුතු නිසා කර්යබහුල බැවින් දැන් කලා ශේෂ්ත්රයෙන් ඇත් සිටින බවයි අපට් දැනගන්නට ලැබුනේ ඉතින් අද අපි හිතුව අක්ෂගේ සුන්දර චයාරුප පෙළක් ඔබට ගෙන ඒමට

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *