ලංකාවේ බිරිඳ සහ දරුවන් අත්හැර ෂෙහාන් කවීෂා සමඟ ඇමරිකාවේ ගෙවන සැප ජිවිතේ

Life Story

ගම්පලගෙ ෂෙහාන් රවීන්ද්‍ර ද ෆොන්සේකා ගුණවර්ණ ජයසූරිය කියන්නේ අපේ රටේ සිටින දක්ෂ ක්‍රීඩකයෙක් ඔහු වමත් පිතිකරුවකු සහ දකුණු අත ඕෆ් බ්‍රේක් පන්දු යවන්නකු වනවා. ඔහු උපත ලබන්නේ 1991 සැප්තැම්බර් 12 කොළඹ ප්‍රදේශයේ
ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ඒ සිය පාසලෙන් බවයි පැවසෙන්නේ ඉතින් මෙපමණ දුර පැමිණි ඔහු පසුගියදා ශ්‍රී ලංකා සහ ජාතියන්තර ක්‍රිකට් පිටියෙන් සමුගේනිමට තීරණය කරනවා. ඒ ඔහුගේ තම පවුලේ පිරිස සමඟ ඇමරිකාවට පදිංචියට යාමට තිබීම නිසයි. ඉතින් පළමු විවාහයෙන් වෙන් වී තම දරුවත් අත්හැර ඔහු නැවත විවහා වන්නේ අපේ රටේ හිටපු දක්ෂ රංගන ශිල්පිනියක් වන ඩිලානි අබේවර්දනගේ දියණිය වන කවීෂා අබේවර්ධන සමඟයි. ඉතින් ඔවුන් ඇමරිකාවේ විවහා වී දැන් එහි පදිංචියට ගොස් ඇති බවයි දැනගන්නට ලැබුනේ. ඉතින් ඔවුන් ඇමරිකාවේ ගෙවන සැප ජිවිතේ චයාරුප පෙලකුත් අද අපි ඔබට ගෙන අවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22

Leave a Reply

Your email address will not be published. Required fields are marked *