දෙරණේ කලිඳුගේ මනාලිය වෙන්න සිටින සුරූපී නිලි මනිෂා චන්චලාගේ චයරුප 30ක්

Life Story

දෙරණ ලිටිල්ස්ටාර් තරඟාවලියේන පසු ගායනයට වැඩිය රංගනයට තමයි ඇය ප්‍රසිද්ද වෙන්නේ ඒ වෙන කවුරුත් නෙවෙයි මනිෂා චන්චලා.ඉතින් මේ වෙද්දී ගායනය පැත්තක තියා රංගන ශිල්පිනියක් ලෙස වැඩ කරනවා ඒ වගේමයි නිවේදන ශිල්පිනියක් ලෙසත් වැඩ කරනවා.ඉතින් අද අපි ඔබට කියන්න හදන්නේ ටෙලි කතා රැසකටම රංගනයෙන් දායකවුනු සුරූපී මනිෂා චන්චලා ගැන.මේ වෙද්දී නම් මනිෂා විවහා වෙන වයසටත් ඇවිත් එක එක චරිත වලින් ඔබේ ආලින්දයට පැමිණි ඇය මේ වෙද්දී දෙරණ නාලිකාවේ නිවේදක කලිදු කරුණාරත්න සමග විවහා වෙන්න තමයි සිටින්නේ.කළිඳු කියන්නෙත් දෙරණේ නිර්මාණයක් මේ වෙද්දී දෙරණේ විවිද වැඩසටහන් වලින් කළිඳුව අපට දැකගන්න පුළුවන් කලිදුට කලින් මනිෂාගේ පෙම්වතා වුනේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉතින් ඒ සියල්ලම අතහැර කලිදුගේ ආදරණිය බිරිඳ වෙන්න සිටින මනිෂාට අපිත් අපේ සුබපැතුම් එකතු කරනවා අද අපි ඔබට ගෙන එන්නේ මේ ආදරණිය යුවලගේ අලුත්ම චයාරුප පෙළක්.

1 2 3 4 5 6 78 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31

Leave a Reply

Your email address will not be published. Required fields are marked *