තරුණයන්ගේ සිහින කුමරිය සරාගී නිලි ශානුද්රිගේ චයාරුප 31 ක් මෙන්න

Life Story

ශානුද්රි ප්‍රියසාද් කියන්නේ මේ වන විට මුළු රටක් ම ආදරය කරණ දඟකාර රංගන ශිල්පිනියක්. ප්‍රියසාද් පවුලේ බලම දියණිය වන ඇය උපත ලබන්නේ 1997 සැප්තැම්බර් 8 වන දිනයි.සිනමාවේ සහ රූපවාහිනියේ නිළියක් මෙන්ම නිරූපිකාවක්, නර්තන ශිල්පිනියක් සහ ගායන ශිල්පිනියක් කියන මේ හැම අතින්ම දක්ෂ යුවතියක් තමයි ශානුද්රි කියන්නේ ඉතින් තරුණයන්ගේ සිහින කුමරිය වන ඇය කුඩා කල සිටම තමා රංගනයට සහභාගී වුනේ. ඇගේ පළමු සිනමා භූමිකාව ඔන්න බබෝ චිත්‍රපටය රඟපෑ අතර එය ඇගේ පියා වන ප්‍රියසාද් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර පසුව ඇය රෝස කැලේ, සුවද දැනුනා ජිවිතේ අඟර දඟර සහ ලැන්ටින් සිංගෝ යන චිත්‍රපටවල රාශියකට කුඩා කල රංගනයෙන් දායකවුණා. ඉන් පසු දෙරණ නාලිකාවෙ දෙවැනි ඉන්මේ සමල්කගේ චරිතය හරහා පෙර්ක්ෂකයන් අතරට පැමිණි ඇය බොහෝ ප්‍රේක්ෂක ආදරය සහ ජනප්‍රියත්වය ලබා ගැනීමට සමත් වුනා. ඒ වගේම ඉතින් නාලිකාවේ විකාශය වන තාදී ටෙලි සිත්මේද ඇය රන්ගන්යෙන් දායක වුනා. ඉතින් මේ දිනවල අපට නැවත අයව අලුත් චරිතයකින් ටෙලි තිරයේ දකගින්මට හැකියාව ලැබෙනවා. ඒ හිරු ටීවී නාලිකාවේ විකාශය වන දිවිතුරා ටෙලි සිත්මෙන්ද අපේ ආලින්දයට පැමිණෙනවා. ඉතින් මේ සුරුපිනියගේ අලුතම චයාරුප පෙලකුත් අපි ඔබට පහලින් ගෙන අවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 2324 25 26 27 28 29 30 31

Leave a Reply

Your email address will not be published. Required fields are marked *