44 වන උපන්දිනය සමරන මහේල ජයවර්දනගේ ආදරණිය කැදැල්ලේ චයාරුප 20ක්

Life Story

ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් වාර්තා රැසක් තබා ක්‍රීඩාවෙන් සමුගත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකක් තමයි මහේල ජයවර්දන කියන්නේ.ඉතින් ඔහු අද ඔහුගේ 44 වන උපන්දිනය සමරනවා,ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස් පිටියේ වැඩිම ලකුණු ලාභියා.ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු 20.20 ශතකය ලබාගත් ක්‍රීඩකයා,20.20 ලෝක කුසලාන තරග වලදී ලකුණු 1000 ලබාගත් එකම පිතිකරුවා.ටෙස් පිටියේ හොදම සබද තාවය සංගක්කාර සමග ලකුණු 674 සබද තාවය.ටෙස් පිටියේ දකුණත් පිතිකරුවෙක් ලැබූ ඉහලම ලකුණු ප්‍රමායන ලකුණු 374 ලබාගෙන.එක්දින ඉතිහාසයේ ඉහලම උඩපන්දු 218 ලබාගෙන 2007 වසරේ විස්ඩන් ක්‍රීඩකයා සම්මාන දිනාගන්නත් ඔහුට හැකිවෙනවා.ඒ වගේමයි එක්දින ලෝක කුසලානායක ශතකයක් ලබාගත් ලොව එකම ක්‍රීඩකයා වන්නේත් ලංකාවෙන් බිහිවුණු අග්‍රගණයේ ක්‍රීඩක මහේල ජයවර්දනයි.ඉතින් අද උපන්දිනය සමරන මේ විශිෂ්ට ක්‍රීඩකයාට අපිත් සුබම සුබ උපන්දිනයක් කියන ගමන් ඔහුගේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙලක්ද අපි ඔබට ගෙන එනවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *