පළමු බිරිඳගෙන් පසු නිළියකට ආදරේ කරපු දිල්ශාන් මංජුලා සමගින් ගෙවන ජිවිතේ චයාරුප 30ක් මෙන්න

Life Story

තිලකරත්න දිල්ශාන් ඉපදෙන්නේ 1976 ඔක්තෝම්බර් මස 14 දිනයි.හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් තමයි දිල්ශාන් කියන්නේ,එක්දින ඉතිහාසයේ හොඳම ශ්‍රී ලාංකික හඹා යන්නෙක් ලෙස ඔහු බොහෝ විට සලකනු ලබන්නේ මෙතෙක් සිටින හොදම එක්දින පිතිකරුවා ලෙසයි.ක්‍රීඩාවේ සෑම අංශයකම කැපී පෙනෙන දක්ෂතා ඇති, පන්දුව, පන්දු යැවීම, පිටියට පිවිසීම සහ කඩුලු රඳවා ගැනීම වැනි දක්ෂතා ඇති ක්‍රිකට් ක්‍රීඩකයෙකුට දුර්ලභ උදාහරණයක් ලෙස දිල්ෂාන් සැලකෙන්නේ.ඔහු ආක්‍රමණශීලී දකුණත් පිතිකරුවෙකි.ආරම්භක පිතිකරුවෙකු වීමට අමතරව ඔහු දක්ෂ ඕෆ් බ්‍රේක් පන්දු යවන්නෙකි.කිසිම අවස්ථාවක පන්දුවක් ඔහුගෙන් ගිලිහෙන්නේ නැහැ ඔබට මතක ඇති පසුගිය තරඟාවලියේ ඔහු දැක්වූ දස්කම් අදටත් කතා කලොත් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කිරන්නේ නැති දෙයක් නැති තරම් කියන්න පුළුවන් ඔහු ඒ තරම්ම දක්ෂ ක්‍රීඩකයෙක්,ඒ වගේමයි ඔහු සමාජ සේවය කරන්නත් විශාල කැමැත්තක් දක්වන කෙනෙක්,ඉතින් ඔහුගේ පළමු විවාහය අසාර්ථක වෙනවා ඉන් අනතුරුව තමයි ඔහුට මංජුලා තිලිනිව හමුවෙන්නේ ඉතින් ඊටපස්සේ ඔවුන් දෙදෙනා විවහා වෙනවා මේ වෙද්දී දිල්ශාන් මංජුලා සමග ජිවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ දරුවන් හතරදෙනෙක් සිටින ආදරණිය යුවලක් ලෙස ඔවුන් මේ වෙද්දී ජිවිතේ ගෙවනවා,ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ මේ ආදරණිය යුවලගේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *