තරුණයෙකුටත් වැඩිය ආදරේ දෙන සියා කෙනෙක් සමග විවහාවුණු ඇය දැන් ගෙවන සුන්දර ජිවිතේ

Gossip

මීට මාස කිහිපයකට කලින් අපේ රටේ ගොඩක් ප්‍රසිද්දවුණු වුන සිද්දියක් මේ විවාහ ගිවිස ගැනීම .ලංකාවේ නොවුනත් මේ ගැන ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු වුණා.මේ විවාහයේ විශේෂත්වයක් තියෙනවා.ප්‍රධාන වශයෙන් වයස් සීමාවන්.ඉතින් කොහොම හරි ඔවුන් දෙදෙනා විවාහ වෙලා දැන් ඉතාමත් සුන්දරව ජිවිතේ ගෙවනවා කියලනම් දැකගන්න ලැබෙනවා.මෙහෙම මුළු ලෝකයේම අවධානය දිනා ගනිමින් විවාහ ගිවිසගෙන තියෙන්නේ ටොම් ඉමම් කියල වයසෙන් වැඩි පුද්ගලයෙක් සහ ඉතාමත් සුන්දර තරුණියක් වෙන ස්මිති ඩෝල් ඉතින් මේ ඩොල් ගේ වයස අවුරුදු 24ක් කියලයි දාගන්න ලැබෙන්නේ ටොම් ගේ වයස අවුරුදු 58ක් වෙනවා ඉතින් ඔවුන් ලෝක ආදරවන්තයින්ගේ දිනය ආදරෙන් සැමරු චයාරුපත් අපි ඔබට ගෙනාවා ඉතින් අදත් අපි මේ ආදරණිය යුවලගේ චයාරුප පෙළක් ඔබට ගෙන එන්නට හිතුවා.

මේ කපල් එක දැක්කොත් ඇත්තටම ඕනෙම කෙනෙක්ට හිතන්නේ තාත්ත කෙනෙක් සහ දුවෙක් කියලයි.ආදරේට වයස බාදාවක් නෑ කියල හැමෝම කටින් කියනවා නමුත් ඒවා ඔප්පු කරන්නේ නැහැනේ.මෙන්න මේ දෙන්න නම් ඒක ඔප්පු කරලා තියෙනවා.ඉතින් මේ ආදර සම්බන්දතාවයට නම් ෆේස්බුක් සමාජ මාධ්‍ය තුල බොහෝ විවේචන එල්ල වෙලා තිබ්බා.බොහෝ අය කියලා තිබ්බා සල්ලි පස්සේ ගියපු තරුණියක් කියලා.ඉතින් කොහොම හරි මේ දෙන්න ගැන විස්තර හොයලා බලද්දී දැනගන්න ලැබුනේ මේ වගේ දෙයක්.මේ දෙන්න බංගලාදේශ කියන රටේ දෙදෙනෙක්.මේ වයසින් වැඩි ටොම් ඉමම් කියන පුද්ගලයා මීට පෙරත් විවාහයන් දෙකක් සිදුකරගත්ත කෙනෙක්.දැන් මේ සුරූපී කෙල්ල එක්ක විවාහ වෙලා ඉන්නේ තුන්වෙනි වතාවට.හොඳම කතාව තමයි මේ පිරිමි පුද්ගලයාට කලින් විවාහ වල සිටින ළමයින් මෙවර තුන්වෙනි වතාවටත් විවාහ වුන තරුනියටත් වඩා වැඩි වයසයි කියල තමයි දැනගන්න ලැබෙන්නේ.කොහොම හරි ඉතින් ඔවුන් දෙදෙනා ඉතාමත් ආදරෙන් ජිවත් වෙනවා කියල තමයි අපිටනම් දැකගන්න ලැබෙන්නේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 2425

Leave a Reply

Your email address will not be published. Required fields are marked *