50ට වැඩි පවුලේ අය සිටින ලෝකේ ලොකුම කළා පවුල මලානි ෆොන්සේකාගේ පවුල මෙන්න

Life Story

අද අපි කියන්න යන්නේඅපේ රටේ සිනමාවේ නිලි රැජිනගේ කාලා පවුල ගැනයි. මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා 1947 අප්‍රියෙල් 30 කැළණිය දී උපත ලබා තිබෙනවා. දශක කීපයක් දිවෙන ඇගේ සිනමා රංගන දිවිය මුලින්ම ඇරඹෙන්නේ 1968 තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙනි.ඇය දක්ෂ නිලියක ලෙස හඳුනා ගැනෙන්නේ 1969 දී ජාතික නාට්‍ය උළෙලදී ‘හොඳම නිලිය සම්මානය’ ලබා ගැනීමෙන් අනතුරුවයි. ඉන්පසු 1980 දී හිගන කොල්ලා, 1982 දී ආරාධනා, 1983 දී යස ඉසුරු යන චිත්‍රපට වල විශිෂ්ඨ රංගනය හේතුවෙන් ඇය සරසවිය හොඳම නිළිය සම්මානය කීප විටක් දිනාගැනීමට හැකියාව ලැබුනා. 2010 දී ඇය ආසියාව තුල මෙතෙක් බිහි වූ දැවැන්ත රංගන ශිල්පීන් 25 දෙනා ගෙන් අයෙක් බව ඇමරිකානු සීඑන්එන් රූපවාහිනිය විසින් නම් කරනු ලැබුවා. ඉතින් අපෙව් රටට කිරිතියක් ගෙන දුන ඇය විවහා වුනේ අපේ රටේ දක්ෂ රනගන ශිල්පියෙක් වන ලකී ඩයස් සමඟයි. ඔවුන් විවහා දිවියට එළඹුණේ 1986 ජුනි 12 වන දිනයි. ඉතින් මේ ෆොන්සේකා පවුලෙන් මේ වන විට කාලා ශේෂ්ත්‍රයට විශාල කල තරු පිරිසක් මේ වන විට බිහි කර තිබෙනවා. සහෝදර සහෝදරියන් එකොලොස් දෙනෙකුගෙන් යුතුවූ ෆොන්සේකා පවුලේ තුන්වෙනියා මාලනීගෙන් පසුව සිටින්නේ මහින්ද ෆොන්සේකායි. ඔහුගේ දියණිය හිරුණි ෆොන්සේකා ද අඩු වැඩි වශයෙන් රඟපෑමට එක්වූ බවද මෙහිදී අප මතක් කරන්නට කැමතියි. ආනන්ද ෆොන්සේකා මාලනියගේ ඊළඟ සොයුරායි.දැන් ලොකු ළමයෙක්, ටිකිරා, අනුපමා, වසන්තයේ දවසක් වැනි චිත්‍රපට හරහා අපට ඔහුව දැකගන්නට ලැබුනා. ඉතින් ඔහුගේ දියණිය වන්නේ අප හොඳින් දන්නා දක්ෂ රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකායි. තව දක්ෂ රංගන ශිල්පිනියක් වන්නේ මේ දිනවල නාඩගම්කර්යෝ හරහා විශාල ප්‍රසිද්දියක් ලබා තිබෙන සෙනාලි ෆොන්සේකායි. ඉතින් අයගේ නැන්දනිය වන්නේත් මලානි ෆොන්සේකායි. ඉතින් මේ විදිහට ෆොන්සේකා පවුලේ තවත් විශාල කළා තරු පිරිසක් බිහි වී තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව ඉදිරියේදී ඔබට තව තොරතුරු රැගෙන එන ගමන් අපි අද හිතුව මේ කළා පවුලේ කැපී පෙනන කළා තරු කිහිප දෙනෙකුගේ චයාරුපද ඔබට ගෙන ඒමට

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *