ජයසුරියගෙන් වෙන්වී හිරු TV අධිපති රේනෝ සිල්වා විවහා කරගත් මාලිකා දැන් ගෙවන සැප ජිවිතේ චයාරුප

Gossip

සුපර් සික්ස් චිත්‍රපටය හරහා ජනතාව අතරට පැමිනි ඇය ඒ හරහා අතිමහත් ප්‍රේක්ශක ප්‍රතිචාර සහ විශාල ප්‍රේක්ශක ආදරයක් දිනාගතතා. ඇය තමයි මාලීකා සිරිසේන කියල කියන්නෙ. ඉතින් ඒ වගේම අපි හැමෝම දන්න විදියට ඇය විවාහ වෙලා ඉන්නෙ හිරු ටීවී හිමිකරු වන රෙනෝ සිල්වා මහතා සමගයි. ඉතින් මලීකා සිරිසේනගේ කියන්නෙ අපි බොහෝ දෙනෙක් දන්න සුරූපී රංගන ශිල්පිනියක් වගේම අති දක්ශ නර්තන ශිල්පිනියක්ද වනවා. ඉතින් ඊට අමතරව ඇය කාලයක් ගුවන් සේවිකාවක් විදියටත් රැකියාවේ නිරත වුනා. ඉතින් ඊට අමතරව කාලයක්ම ජනතාව අතර ප්‍රසිද්ද වෙලා හිටියත් ඊට පස්සෙ අපිට ඇයව වැඩිය රූපවාහිනිය හරහා දැකගන්නට ලැබුනේනම් නැහැ.

ඉතින් ඒ වගේම ඇය ප්‍රවීන දක්ශ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරිය මහතා සමග විවාහ වෙනවා වසරක් පමණ ඔහුත් සමග කාලය ගෙවා පසුව පුද්ගලික ගැටලු කිහිපයක් නිසා ඔහුගෙන් වෙන් වනවා. මාලිකා කියන්නේ ජයසුරියගේ තුන්වන බිරිඳයි.ඉතින් ඉන්පසු තමයි ඇය අපි කවුරුත් දන්න විදියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වන දුමින්ද සිල්වා මහතාගේ වැඩිමහල් සහෝදරයා වන හිරු ටීවී අධිපති රෙනෝ සිල්වා මහතා සමග විවාහ වන්නේ. ඉතින් ලංකාවෙ ප්‍රේක්ශකයන් තවමත් ආදරේ කරන මලීකා සිරිසේනගේ මහත්මිය මේ වෙද්දී කිසිම කළා කටයුත්තකට සහබාගි වෙන්නේ නැහැ හිරු ට්ව් අධිපති තුමන් සමග ඔවුන්ගේ වියාපාරයට සහය වෙමින් කල් ගෙවනවා කියලා තමා අපිට දැනගන්න ලැබෙන්නේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15

Leave a Reply

Your email address will not be published. Required fields are marked *