නාඩගම් කාරයෝ අලුතෙන්ම ආපු ටිනක්කිගේ සරාගී චයාරුප 24 ක්

Life Story

දුනීෂා පියුමි ප්‍රාර්ථනා කියන්නේ අද වන විට මුළු රටක් ආදරය කරන කලා තරුවක්. නිරුපන ශිල්පිනියක් විදිහට ශේෂ්ත්‍රයට පැමිණි ඇය වෙළඳ දැන්වීම සහ ම්යුසික් වීඩියෝ කිහිපයකටද තම රංගන දායකත්වය දක්වා තිබෙනවා. ඉතින් මේ දිනවල ස්වාරනවහිනියේ විකාශය වන නාඩගම්කරයෝ හරහා විශාල ප්‍රසිදියක් ලබා ගෙන තිබෙනවා. ඒ ටින්කිගේ චරිතය හරහායි. ඉතින් ඇයට එම චරිතයට සහභාගී වීමට අවස්ථාව ලැබුණු විදිහ ගැන ඇය පුවත් පතකට පවසා තිබුනේ මෙසේයි. නාඩගම්කාරයෝ සමග සම්බන්ධ වෙන්න ලැබෙන්නේ ප්‍රදීප් මානවඩු අයියා හරහා. තිර පරික්ෂණයක් තියලා ඒ හරහා තමයි ටීනක්කි කියන චරිතය මට ලැබෙන්නේ. එක එක කට කතාත් මන් ගැන යනවා. ඒවාට නම් බය නැහැ. ඕන කෙනෙකුට කටකතා කියන්න පුළුවන්නේ. ඒ වගේම මෙම චරිතයට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. චරිතය අනුව හොඳ, නරක ප්‍රතිචාර දෙකම සම සමව ලැබෙනවා. ඒ දෙකම සුබවාදීව භාර ගන්නවා. මොකද මම තවම රංගනයට අළුත්. මගේ අඩුපාඩු ගොඩක් ඇති. ඒවා හදාගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. මම රංගනයට අළුත් නිසා චරිතය භාර ගනිද්දි ලොකු බයක් තිබුණා. මොකද මට ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් වෙයිද කියලා මටම හිතුණා. හැබැයි මම ඒ අභියෝගය භාරගත්තා. ඉතින් ඒ වගේම ගොඩක් ගැහැණු ළමයි ඒ චරිතයට කැමති වෙලා නැහැ. මොකද ටීනක්කි කියන්නේ කොටට ඇඳින වගේ චරිතයක් නිසා. ඉතින් ඒක මටත් අභියෝගයක් වුණා. මම චරිතය බාරගත්තෙත් හොඳට කල්පනා කරලා කාලය අරගෙන. මොකද මම ජීවත් වෙන්නෙත් ගමක. ලංකාවේ ඒ වගේ දෙයක් වැරදියට දකින්න පුළුවන්නේ.නමුත් මට මගේ ගෙදරින් ඒ ගැන කිසිම ගැටළුවක් නැති නිසා මට ගැටළුවකුත් නෑ. ඉතින් ය මේ විදිහට තම නාඩගම් කාරයෝ හරහා අපේ ආලින්දයට පැමිණෙන්නේ ඉතින් මේ සුරුපිනියගේ චයාරුප කිහිපයකුත් අද අපි ඔබට ගෙන අවා

1 2 3 4 5 6 7 8 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24

Leave a Reply

Your email address will not be published. Required fields are marked *