පහේ පන්තියේ ඉදන්ම කොල්ලෝ යාලු වෙන්න අහන දඟකාර නයෝමි තක්ෂිලා දැන් ගෙවන ජිවිතේ

Life Story

නයෝමි තක්ෂිලා කියන්නේ මෑතකදී ශේෂ්ත්‍රය්ට පැමිණ අද වන විට විශාල ප්‍රේක්ෂ ආදරයක් සහ ජනප්‍රියත්වය ලබා සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. රූප රචනා සඳහා දායක වූ ඇය අපට වැඩිපුර දක්නට ලැබෙන්නේ ටෙලි නාට්‍ය හරහායි.ඉතින් මේ දිනවල නීල පබළු හරහා සහ ඇය ටෙලි සිත්තම හරහා අපට ඇයගේ රංගනයන් දැකගැනීමට ලැබෙනවා. ඇගේ ගම අනුරාධපුරය. පළමු පාසැල වන්නේ පුලියන්කුළම මහා විද්‍යාලයයි. ඉන් පසුව විජයබා මහ විද්‍යාලයට හා උසස්පෙළ හදාරන්න ස්වර්ණමාලි බාලිකා මහා විද්‍යාලයෙන් ඇය අද්‍යාපනය හදාරා තිබෙනවා. ඉතින් ඇය අයගේ පාසැල් ප්‍රේමය ගැන පුවත් පතකට පවසා තිබුනේ මේ ආකාරයටයි. මගෙන් ඉස්සරවෙලාම පිරිමි ළමයෙක් යාළුවෙන්න ඇහැව්වේ පහේ පන්තියේදී. මම ටිකක් දැනගෙන හිටියා මේ ළමයා මං දිහා වැඩියෙන් බලනවා කියලා. දවසක් පන්ති යද්දි මේ ළමයා මගෙන් යාළුවෙන්න ඇහැව්වා. එදා මම බයවෙලා ගෙදර ගිහින් ආයේ පන්ති යන්න බැහැ කියලා ඇඬුවා. අපේ අම්මා ඒ ළමයගේ අම්මට කියලා තිබුණා. ඔයාගේ පුතා අපේ දුවගෙන් මෙහෙම දෙයක් අහලා තියෙනවා. ඒ නිසා දුව පන්ති යන්න බැහැ කියනවා කියලා. ඊට පස්සේ ඒ ළමය මොනවත් ඇහැව්වේ නැහැ.ඉතින් අපි ට දැනගන්නට ලැබුණු විදිහට අගේ ළමා කාලය හරිම සුන්දර විදිහට තමා ඇය ගෙවල තියෙන්නේ ඉතින් තාමත් පුංචි දඟකාර යුවතියක් වගේ සිටින ඇය තම නම් තනිකඩයි. ඉතින් ඇය ඒ පිළිබඳව තවදුරටත් පවසා අවංක මගේ දෙමාපියන්ට සලකන මටත් ගොඩාක් අදරෙව්න් ඉන්න හොඳ කෙනෙක් මුණ ගැහුනොත් විවහා වන බවයි. ඉතින් මේ සුන්දර යුවතියගේ ආදරණිය චයාරුප පෙලකුත් අද අපි ඔබට ගෙන අවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *