දෙවෙනි ඉනිමේ අමිෂා අන්ජුලා රාජපක්ෂ දෙවෙනි ඉනිමෙන් ඉවත් කරපු හේතුව මෙන්න

Gossip

අංජුලා රාජපක්ෂ කියන්නේ අද වන විට නොදන්නා කෙනෙක් නැති තරම් අංජුලා කියනවට වඩා අමිෂා කියල කිවුවාම තමා ඇය අද වන විට ගොඩ දෙනෙක් හඳුනන්නේ දෙරණ නාලිකාවේ දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයෙ අමිශාගේ චරිතයට පනපොවමින් මේ වන තෙක් ලොකු ප්‍රේක්ෂක ආදරයක් දිනා ගනිමින් අපේ ආලින්දයට පැමිණියා.ඉතින් මේ වෙද්දී අමිශාගේ චරිතය දෙවැනි ඉනිමෙන් ඉවත් වනවා. නමුත් එහි ඇත්ත කතාව වන්නේ අංජුලා රාජපක්ෂ විවහා වී දැනට වසරක් පමණ වනවා. ඒ රංග වීරකෝන් සමගයි.ඉතින් මේ ආදරණිය පුංචි කැදැල්ලට අලුත් අමුත්තෙක් පැමිණ ඇති බවයි අපට දැනගන්නට ලැබුනේ ඒ කියන්නේ අංජුලා මව් පදවිය ලබා තිබෙනවා. ඒ ගැන ඇයට සුබපතලා පසුගිය දා දෙවෙනි ඉනිමේ ඩිලාන් අමිශාගේ අයියා සුබපතලත් තිබුනා ඉතින් මේ හේතුව නිසා තමයි දෙවැනි ඉනිමේ අමිශාගේ චරිතය එකපාරටම ඉවත්වෙන්නේ ඉතින් අපි බලමු අමිශාගේ චරිතය අපට ඉදිරියේදී දැකගැනීමට ලැබෙයිද කියලා.දරුවෙක් ලැබුණු ගමන් රගපාන්නත් අමාරුයිනේ අමිෂා දිගටම ඉදීවිද නැද්ද කියලා අපිත් බලාගෙන ඉමු, ඉතින් මේ ආදරණිය යුවලගේ චයාරුප කිහිපයකුත් අපි ඔබට ගෙන්න අමතක කරේ නෑ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *