සමිතාගේ ටැටූ එකේ ගහලා තිබෙන නම් තුන ගැන සමිතාගේ ලාබාල සැමියා හෙළි කර කතාව මෙන්න

Gossip

අද අපි කියන්න යන්නේ අපේ රටේ දක්ෂ ගායිකාවක් වන සමිතා මුදුන් කොටුව ගැනයි. ඉතින් අපේ රටේ ප්‍රවීන විශිෂ්ට ගායිකාවක් වන ඇය බොහෝ නිහතමානී කාගේත් ආදරය දිනාගත් මිහිරි සුන්දර කටහඬක් හිමි ගායිකාවක් කිවහොත් නිවැරදි , ඉතින් ඇය විවහා වී සිටියේ අපේ රටේ දක්ෂ ගායකයෙක් වන අතුල අධිකාරී සමඟයි. නමුත් ඔවුන් විවාහයෙන් වෙන් වී සමිතා අයගේ දරුවන් වන ෂේන් සහ අපේ රටේ තවත් දක්ෂ ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් වන කාවින්ද්‍යා සමඟයි. ඉතින් පසු කලෙක සමිතා නැවත විවහා වීමට තීරණය කරනවා. ඒ චිරන්ත සමඟයි. ටික ටෝක් හරහා විශාල ප්‍රසිදියක් ලබා ගත ඔහු සමිතට වඩා වයසින් අඑවුරුදු 22 ක් විතර බාල තරුණයෙක් වනවා. නමුත් ආදරයට වයස අදාල නැති බව අපට ඔවුන් පේනවා දුන්නා. ඉතින් මේ ආදරය ගැන කාලෙන් කාලෙට කතා මැවෙනවා. ඉතින් පසුගිය දිනක සමිත්ගේ අතේ ගසා තිබෙන ටැටූ එක පිළබඳව චිරන්ත මෙසේ පවසා තිබුනා. සමිතාගේ අතේ තිබෙන ටැටූ එකේ ඇය මේ ලෝකේ වැඩිපුරම ආදරය කරන තුන් දෙනෙක්ගේ නම් සඳහන් වනවා. ඒ කාවින්ද්‍යා , ෂේන් , චිරන්ත මේ නම් තුන තමා ටැටූ එකේ තිබෙන විශේෂය යනුවෙන් ඔහු පවසා තිබුනා. ඉතින් එහි චයාරුප පෙළ පහලින් ඔයාලට දැකගන්නට පුළුවන

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *