කෝටිපති ගුරුවරයෙක් සමඟ විවහා වූ විනු උදානි සිරිවර්ධන සැමියා සමඟ දැන් ගෙවන සුපිරි ජිවිතේ

Life Story

විනු උදානි සිරිවර්ධන කියුවහම අද වන විට නොදන්නා කෙනෙකු නැති තරම් රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් නිරූපන ශිල්පිනියක් වන ඇය රසික හදවත් රාශියක් දිනා ගත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය උපත ලැබුවේ 1992 මාර්තු 10 දිනයි. ඇයට සහෝදර සහෝදරියන් දෙදෙනෙක් සිටින අතර ඇගේ දෙමාපියන් මිථිලා සිරිවර්ධන හා පාලිත සිරිවර්ධනයි. ඉතින් මේ වන විට ඇය බොහෝ ටෙලි නාට්‍ය සහ චිත්‍රපටි සඳහා රංගන දායකත්වය දක්වා තිබෙනවා. ඇය 2012 වසරේ දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා තරගාවලියේ කිරුළු හිමිකරගනිමින් පසුව රංගන ක්ෂේත්‍රයට පිවිසුනේ ඉතින් දැන් නම් ඇය විවහා වෙලා සිටින්නේ ඇය විවහා වුනේ ආචාර්යවරයකු වන කසුන් ලියනගේ සමඟයි. ඉතින් විවහා වුනෙන් පස්සේ නම් අපට විනුව වැඩිය ටෙලි තිරයේ ද්කගන්න්ට නම් ලැබුනේ නෑ. ඉතින් ඔවුන් විවහා දිවිය හරිම සතුටින් ගෙවන බවයි අපට දැනගන්නට ලැබුනේ ඉතින් මේ ආදරණිය යුවලගේ සුන්දර චයාරුප පෙලකුත් අද අපි ඔබට ගෙන අවා. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 2930

Leave a Reply

Your email address will not be published. Required fields are marked *