දැක්කත් හිනා යන රංගන ශිල්පී මිහිර සිරිතිලකගේ ඔබ මිට පෙර නොදුටු කැදැල්ලේ සුන්දර චයාරුප 20 ක්

Life Story

අද අපි කියන්න යන්නේ අපේ රටේ නැගී එන දක්ෂ හාස්‍ය රංගන ශිල්පියෙක් වන මිහිර සිරිතිලක් ගැනයි. බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් ටෙලි නාට්‍ය හරහා සහ සිනමාව හරහාද බොහෝ ජනප්‍රියත්වයක් දිනා ගැනීමට ඔහු සමත් වී තිබෙනවා. ඔහු කලාවට පා තැබුවේ වේදිකා නාට්‍ය හරහාය ඒ1998 දී, ඔහු රංගපෑ පළමු කෙටිනාට්‍ය වුනේ බොට හොදනම් මට මොකෝ කියන නාට්‍යයයි. කෝ මාර්ක් නෝ මාර්ක්, සුහද කොකා, වැනි චිත්‍රපටි හරහාද පෙර්ක්ෂකයන් පිනවූ ඔහු අපේ අලිඬුඑ ටෙලි තිරයේත් බොහෝ ටෙලි නාට්‍ය සඳහා රංගන දායකත්වය දක්වනවා. මේ දිනවල ජාතික රුපවාහිනියේ ස්කලගුරු හරහා සහ ස්වර්ණවාහිනියේ ඉඟි බිඟි හරහාද අපට ඔහුව දැකගන්නට ලැබෙනවා. ඇන්ඩ් කොම්පැනි, පබළු, මුතු පළස, ආටක නාටක, සහ තුරුම්පූ ආසියා, මෙඩි සිනා, සබද එලියස්, වගේ විශිෂ්ට ගනයේ ටෙලි නාට්‍ය රසකටමොහු තම රංගන දායකත්වය ඔහු දැක්වුවා. ඉතින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියා සුභ්පත්න ගමන් ඔබ වැඩිය දැකලා නැති ඔහුගේ කැදැල්ලේ චයාරුප පෙලකුත් අද අපි ඔබට ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *