සුබම සුබ උපන්දිනයක් මගේ හුස්ම ටික ගයාන්ගේ උපන්දිනය වෙනුවෙන් චතුරිකා දීපු ස්ප්‍රයිස්එක මෙන්න

Gossip

ගයාන් වික්‍රම තිලක් සහ චතුරිකා පිරිස් කියුවහම නම් අද වන විට නොදන්නා කෙනෙකු නැනේ. පුංචි තිරයේ සහ සිනමාවේ කැපී පෙනන රංගන ශිල්පින් යුවලක් කිවහිත් නිවැරදි බොහෝ ප්‍රේක්ෂ ආදරය සහ ජනප්‍රියත්වයක් කාලයක් පුරා අද වන තෙක් ලබා තිබෙනවා. ඉතින් පුංචි දියණියකගේ ආදරණිය දෙමාපියන් වුනු ඔවුන් දෙදෙනා බොහෝ අදරනියව සුන්දරව තම ජීවිතය ගෙවනවා. ඉතින් ඊයේ දිනයේ රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලකගේ උපන්දිනය යෙදී තිබුනා. ඉතින් ඒ වෙනුවෙන් චාම්ව පොඩි උපන්දින සදයකුත් ඔවුන් සුදානම් කර තිබුනා කියලයි අපට දැනගන්නට ලැබුනේ ඉතින් ඒ වගේම චතුරිකා තම ෆේස්බූක් ගිණුමේ බොහොම ආදරණිය සටහනකුත් ගයන් වෙනුවෙන් තබා තිබුනා. ඒ මේ විදිහටයි. සුබම සුබ උපන්දිනයක් මගේ හුස්ම ටික, සුබ උපන්දිනයක් ඔයාට. මගේ ආදරණීය රජු, මගේ ලෝකය. ඔයාට ගොඩක් ස්තූති මගේ ජීවිතය මේ තරම් වර්ණවත් කලාට. ඒ වගේම මගේ ජීවිතේ මේ වගේ ආලෝකමත් කලාට සහ අපේ ජීවිත වල සතුට දෙගුණ තෙගුණ කලාට. ඔයාට හැමදාමත් ආදරෙයි. ඔයාට සුබම සුබ උපන්දිනයක් හුස්මටික කියලයි. ඉතින් මේ ආදරණිය යුවලගේ ආදරය තව තවත් වැඩි වේවා කියලත් ගයන්ට සුභම සුභ උපන්දිනියක් වේවා කියලත් අපි සුභ පතනවා. ඉතින් ඔයාලට පහලින් දැකගන්නට පුළුවන් එම අවස්ථාවේ චයාරුප කිහිපයකුත්

12 345 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *