අලුත් බිරිඳට වැඩිය වයස ළමයින් ඉන්න මෙන්න අද ලංකාවම කතාවෙන මනාල යුවලගේ චයාරුප 25

Life Story

අද දවසේ මුහුණු පොත පුරාම දැකගන්නට ලැබෙන්නේ ආදරණිය යුවලක් ගැන පිරිමියාටනම් වයස අවුරුදු 65 වගේ ඇති තරුනියටනම් වයස 25 වගේ ඇති ඉතින් අපේ කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම ප්‍රතිචාර දක්වලා තිබුනා මේ දෙන්න ගැන ඇත්තටම මොවුන් ලංකාවේ නම් නෙවෙයි මොවුන් දෙදෙනා බංගලාදේශයේ දෙන්නෙක් ලදී තමයි විවාහ වෙලා තියෙන්නේ පිරිමි පුත්ගලයාගේ නම තමයි tom imam තරුණිය තමයි smrithi dola මේ පිරිමි කෙනාගේ තුන්වෙනි කසාදෙලු මේක පිරිමියාට දැන් ඉන්න බරින්දට වැඩිය වයස ළමයි දෙන්නෙක් ඉන්නවා ගැහැණු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි මේ තුන්දෙනාම සහෝදරයින් වගේ ඉන්න චයාරුපත් අපිට දැකගන්න පුළුවන් ඉතින් අපිත් මේ ආදරණිය යුවලට සුබපතමු සැමියාගෙන් පසු කෙල්ලටත් ඕනෙම තරම් කොල්ලෝ හොයාගන්න පුළුවන් ඇගේ වයසත් එක්ක බැලුවාම ඉතින් එයාටත් අපි සුබපතමු හැමදාම හොදින් ඉන්න ලැබෙන්න කියලා මේ වෙද්දී ලංකාවේ නම් trending වෙලා ඉන්නේ මේ දෙන්න ඒ දෙන්නවත් දන්නේ නැතුව ඇති එක ගැනනම් එහෙනම් බලන්නකෝ මේ දෙන්නගේ තවත් චයාරුප ටිකක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *