තාත්තාගේම ගෝලයෙක් සමඟ විවහා වුනු රයිනි චාරුකා සැමියා සමඟ දැන් ගෙවන ජිවිතේ

Life Story

අපේ රටේ කලා පවුලක් තමයි රූකාන්ත ගුනතිලක සහ චන්ද්‍ර ලේකා පෙරේරා කියන්නේ ඉතින් මෙරට ගීත කලාවේ නව අරුතක් ගෙන දුන් ගායන ශිල්පින් දෙදෙනෙක් කිවහොත් නිවැරදි ඉතින් මේ කාලා පවුලේ පළමු දියණිය වන්නේ අපේ රටේ නමගිය ජනප්‍රිය ගායිකාවක් වන රයිනි චාරුකා ගැන තමයි අද අපි ඔබට කියන්න යන්නේ මේ වන විට මුළු රටේම ආදරය දිනාගත් ඉතාමත් දක්ෂ ජනප්‍රිය ගායිකාවක් බවට ඇය පත්ව සිටිනවා. ඉතින් ඇයගේ සුමිහිරි කටහඬ නිසාම අපේ රටේ බොහෝ රසික පිරිසක් යට ආදරය කරනවා. ඉතින් පසුගිය දිනවල සිරස ටීවී නාලිකවේ විකාශය වන වොයිස් ටීන් සීසන් වන් වැඩසටහනේ විනිශ්ය මණ්ඩලයේද ඇය කටයුතු කළා. ඉතින් ඒ හරහාද යට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුනා. ඉතින් ය ගායනයට වගේම රංගනයටද බොහෝ දස්කම් දක්වනවා. අයගේ රංගනයන් අපට දැක බලා ගැනීමට හැකි වුයේ සින්හාව ලෝකනය චිත්‍රපටය හරහායි. ඉතින් එම චිත්‍රපටයේ ගීතද ඇය විසින්ම ගයනා කිරීම විශේෂයක් වුනා. ඉතින් මේ සුන්දර ගය්කව විවාහ වී සිටින්නේ අකිල සමගිනුයි. ඉතින් ඔයාලා වැඩිය දැකල නැති රයිනිගේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙලකුත් අද අපි ඔබට ගෙන අවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *