ආන්දෝලනාත්මක චිත්‍රපටි රඟපා දැන් කලාවෙන් ඈත් වී ගයේෂා පෙරේරා ඇමරිකාවේ ගෙවන සැප ජිවිතේ

Life Story

ගයේෂා පෙරේරා මීට ගොඩ කාලෙකට පෙර ටෙලි තිරයේ ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. 1987 වර්ෂයේ ඔක්තෝම්බර් මස 24වනදා කොළඹදී උපතලැබූ ඇයට දැන් වයස අවුරුදු 33ක් වෙනවා. . ඒ වගේම ඇය මිස් යුනිවර්ස් ශ්‍රීලංකා කිරුලද හිමිකරගත් තැනැත්තියක් වනවා. ඉතින් ඇය චිත්‍රපටි කිහිපයකටම රංගන දායකත්වය දක්වා තිබෙනවා. ඉතින් ඒ අතරින් බොහෝ ආන්දෝලනාත්මක චිත්‍රපටයක් වන්නේ ‘ඉගිලෙන මාළුවෝ’ කියන සිනමා පටයයි. එම චිත්‍රපටය නිසා ඇය ගැන බොහෝ දේනා එක එක විදිහේ ප්‍රතිචාර ලැබුනා. බොහෝ ස්මජමාධ්‍ය හරහාත් ඇයට දෝෂාරෝපණ පවා නැගුනා. නමුත් ඒ කිසි දෙයකට නොසැලී ය අගේ ගමන ගියා. ඇය ඒ පිළබඳව පවසා තිබුනේ චරිත කියන්නේ චරිත විතරයි. අපේ ජීවිතේ නෙවයි. අනික පුද්ගලික ජීවිතේ ගොඩක් දේවල් වෙනස්කර ගත්තේ නැති මම හිතන්නේ නෑ රංගන ජීවිතේ තුළින් ලොකු වෙනසක් දකින්න ලැබෙයි කියලා.ඉතින් මේ විදිහට ඇය පවසා තිබුනා. ඉතින් දැන් නම් අපට ඇයව කලාව තුල දැකගන්නට ලැබෙන්නේ නැ . ඒ ඇය දැන් ඇමරිකාවේ ජිවත් වන නිසා. ඇය විවහා වුනේ හසන්ජිත් චතුරංග සමඟයි. ඉතින් දැන් පුංචි පුතෙකුගේ මවක් වන ඇය කලාවෙන් ගොඩාක් ඇත් වෙලා . තම පුංචි කැදැල්ලේ සුන්දර ජිවිතයක් ගත කරන බවයි අපට දැනගන්නට ලැබුනේ ඉතින් ඇයගේ මේ සුන්දර කැදැල්ලේ චයාරුප පෙලකුත් අද අපි ඔබට ගෙන අවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *