ස්ටෙෆනි සිරිවර්දන කිව්වාම අද ලංකාවම දන්නවනේ ඉතින් සිරස voice teen වැඩ සටහනින් ලංකාවේම ජනප්‍රිය නිවේදිකාවක් උනා අදත් මුහුණු පොතේ බලාගන්න පුළුවන් ඇගේ චයාරුප සංසරණය වෙනවා මෙයා තමා හොදම කෙනා කියලත්,ඉතින් මෙයා විවහාවුනේ ලංකාවේ සුපිරි ගායකයෙක් සමගයි ඒ තමා දුෂ්යන්ත් වීරමන් සමග දැන්නම් හැබැයි දුෂ්යන්ත් ව නම් වැඩිය පෙන්න නැහැ හමයි ස්ටෙෆනිනම් දැන් ගොඩාක් ප්‍රසිද්දයි.මොවුන් දෙදෙනා විවහාවුනේ ඉතාලියේ. ඉතින් අපි හිතුවා මේ දෙන්නගේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක් ඔබට ගෙන එන්නට.මේ වෙද්දී ලංකාවේ තරුණ තරුණියන් අතරේ ගොඩාක් ප්‍රසිද්ද ස්ටෙෆනි කියන්නේ ජාත්‍යන්තර නිවේදිකාවක් ඔබට මතක ඇතිනේ lpl තරගාවලියේත් නිවේදිකාවක් විදියට වැඩ කළා ඉතින් මේ ස්ටේෆනි සිරිවස්දන සහා දුෂ්යන්ත් වීරමන්ගේ ආදරනිය කැදැල්ලේ චයාරුප පෙළක්.
12
3
4 5
6
7
8
9
10
11
12
13
14 15
16
17
18
19
20