මම කියලා එක්කෙනයි මේ ලෝකෙටම ඉන්නේ කාවින්ද්‍යා අධිකාරී දැනෙන්න කියපු සැර කතාව මෙන්න

Life Story

කාවින්ද්‍යා අධිකාරී මුළු ට්‍රටක් දන්නා කළා පවුලක් උපන් දක්ෂ ගයන ශිල්පිනියක්. ඒ වගේම තමා ඇය රංගන ශිල්පිනියක් සහ නිවේදන සහිල්පිනියක් වගේ හැම අංශෙකින්ම දස්කම් පනවා. අතුල අධිකාරී සහ සමිතා මුදුන්කොටුව යන දක්ෂ ගායන ශිල්පින් යුවලගේ ආදරණිය දියණිය ඇයයි. ඉතින් අතුල සමිතාගෙන් වෙන් වුනෙන් පස්සේ සමිත සහ ඇයගේ ආදරණිය දියණිය කාවින්ද්‍යා සහ අයගේ ආදරණිය පුතා වන ෂේන් සමඟ තනිවම ජීවිතය ගෙවා දැන් සමිතා විවහා වී නැවතත් එම සුන්දර කැදැල්ල ආලෝකමත් වී තිබෙනවා. ඉතින් කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ඔස්සේ අපුරු පුවත් මවන මේ සුන්දර කාලා පවුලේ කාවින්ද්‍යා පසුගිය දිනක හැමෝගෙම ඇස් උඩයන කතාවක් ඇය සමාජ මාධ්‍ය ඔස්සේ තබා තිබුනා. ‘ඔබ කවුද යන්න පිළිබඳව ආඩම්බර වන්න. අනෙක් අය තමන් ගැන දකින විදිහ ගැන කිසිසේත්ම වද වෙන්න අවශ්ශ්‍යතාවයක් නැහැ.. තමන් කිසිවකුට කරදරයක් නොකර ජීවත් වෙනවා නම්, ලෝකයා,සමාජය මොන දේ කිව්වත් තමන්ගේ හිත ශක්‍තිමත් කරගෙන ඉදිරියටම යන එකයි වැදගත් වෙන්නේ. යම්කිසි කෙනෙක් ඔබට දොස් කියන්නේද. ඔවුන්ට ඔබ වෙන්න බැරි බව දැනෙන විට, ඔබට ඇති දේවල් ඔවුන්ට ලබාගන්න ඇති ආශාව නිසා සහ ඔබට ඇති දේ කවදාවත් ඔවුන්ට ලැබෙන්නේ නැති නිසා. “මම” කියලා එක්කෙනයි මේ ලෝකෙටම ඉන්නේ. ඒක නිසා කවදාවත් තමන්ව වෙනත් පුද්ගලයෙක් සමග සන්සන්දනය කරන්න එපා.,ඉතින් ඇය පවසා තිබුනේ මේ විධිහටයි. මේ සුන්දර ගයන ශිල්පිනියගේ අලුත්ම චයාරුප පෙලකුත් අපි අද ඔබට ගෙන අවා.

1 2 3 4 5 6 7 8 9 10 11 1213 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *