තාත්තාගෙන් පසු වැඩිපුර ආදරේ කල අගමැතිතුමා ගැන කෙහෙළියගේ දියණිය චමිත්‍රී කියූ දේ

Uncategorized

චමිත්‍රී රඹුක්වැල්ල කිව්වහම වැඩිය කව්රුත් නොදන්නා චරිතයක්.ජන මාද්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමල් දියණිය වන ඇයට බාල සහෝදරියන් දෙදෙනෙක් සහ සහෝදරයෙක් ද ඉන්නවා.ඇය අග්‍රාමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යක්ෂිකා ලෙස කටයුතු කරනවා. ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකද වන ඇයගෙන් තම පියා ගැන විමසු විට ඇය කියා සිටියේ ඔහු දේශපාලනයට එන්න කලින් කලේ ව්‍යාපාර කටයුතු බවයි.තවද තම පියා ප්‍රබල දේශපාලකයෙකු උනත් දේශපාලනය තම පවුල් පසුබිමට සම්බන්ද කර නොගත් බවටයි.ඇය කියූ තවත් වැදගත් දෙයක් තමයි අප්පච්චිගෙන් පස්සේ ඇය වැඩිපුරම ආදරය කරන්නේ අපේ අගමැතිතුමාට කියලා.එයට ප්‍රදානම හේතුවක් ලෙස ඇයගේ ළමා කාලය වැඩිපුරම ගෙවා ඇත්තේ අගමැති තුමා මහින්ද රාජපක්ෂ සමඟ වීම විශේෂත්වයක් වෙනවා.ඉතින් දැන් ඇය වැඩ කරන්නේද ඔහු ගාවයි.තම පියා සේම සලකන අගමැති තුමා තමන්ගේ වරදකදී වුනත් තමන්ගේම දියණියක් සේ සලකා කටයුතු කරන බවත් තමන් සමඟ ආහාර ගැනීමට පවා ආරාධනා කරන බවට දැනගන්නට ලැබුනා. ඉතින් මේ සුන්දර යුවතියගේ චායාරූප පෙලකුත් අපි ඔබට ගෙන අවා.

12 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *