පියුමිගේ චන්දිමාල්ගේ පාටියට ගිය මාදවී සහ සැමියාගේ අලුත්ම චයාරුප 24 ක්

Gossip

මාධවී ඇන්තනි කලා පවුලකින් පැමිණි දක්ෂ රංගන ශිල්පිනියක්. නම කියූ පමණින් රටේ බොහෝ දෙනෙක් ඇයව හදුනනවා’ ප්රතිභාපූර්ණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනීගේ දියනිය වන ඇය කලා කටයුතු වලටද සම්බන්ධව සිටිනවා” නමුත් ඇය පිළිබදව මේ දිනවල සමාජජාලා වල කතාබහට ලක්වූයේ කලා කටයුතු පිළිබදව නම් නොවේ. පසු ගිය දිනක අපේ රටෙ රුපලාවන්‍ය ශිල්පියෙක් වන චන්දිමාල්ගේ උපන්දින සාදයක් නිසා එයට සහභාගී වී සිටිය පියුමි හන්සිමාලි වගේ ගොඩක් නළු නිලියන් සහ රුපලාවන්‍ය ශේෂ්ත්‍රයේ බොහෝ ජනප්‍රියව සිටින කිහිප දෙනෙකුම මේ වන විට නිරෝදයන මධ්‍යස්ථාන වලට යවා තිබෙනවා. ඒ මේ දිනවල රට වසා තිබියදීත් නිරෝදයන නීති උල්ලංගනය කරමින් මේ පැවැත්වූ උපන්දින උත්සවය නිසා පසුගියදා චන්දිමල්ට සහ පියුමිට එරෙහිව නඩුවකද ගොනු කර තිබුනා. ඉතින් ඒ වගේම එයට සහභාගී වූ කිහිප දෙනෙක්ම නිරෝදයානය සදහා බණ්ඩාරවෙලට යැවූ අතර එහිසිටි කිහිප දෙනෙක්ම මාධවී ගැනත් නම් සඳහන් කර තිබුනා. ඉතින් අද දිනයේ මාධවී සහ මධවිගේ ස්වාමිපුර්ශයද ඇතුළුව තව චන්දිමාල්ගේ මවද පොලිස් අත්අඩංගුවට ගත් බවයි අපට දැනගන්නට ලැබුනේ ඉතින් ඒ කොහොම නමුත් අපට ඉදිරියේදී ඒ පිළිබඳව තව තොරතුරු දැනගැනීමට ලැබෙයි. ඉතින් ඒ වගේම මධවිගේ සහ ඇයගේ සැමියාගේ ආඩාආණා චයාරුප පෙලකුත් අපි අද ඔබට ගෙන අවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24

Leave a Reply

Your email address will not be published. Required fields are marked *