කෙල්ලන්ගේ අලුත්ම සිහින කුමරා අපේ රටේ ගුජුන්පියෝ අශේන් සිරිවර්ධනගේ අලුත්ම චයාරුප 25 ක්

Life Story

අශේන් සිරිවර්ධන කියන්නේ අපේ රටේ සිටින නාක රංගන ශිල්පියෙක්. ඉතින් ඔහු මේ වන විට තරුණියගේ සිහින කුමරා වී තිබෙනවා. ඉතින් මේ දිනාවල අහස් මාලිගා ටෙලි සිත්තම හරහා අපට ඔහුගේ රංගන කුසලතා දැක ගැනීමට හැකි වනවා.ඔහු එහි නිරූපණය කරන්නේ තේජාන් නැමැති චරිතයයි. 2017 වර්ෂයේදී එම නාට්‍ය සඳහා නවක නළු නිළියන් අතෝරා ගැනීමේදී එයට අෂේන් සහභාගිවී තිබෙනවා. නමුත් එම අවස්ථාවේදී ඔහුට එම නාට්යේ පෙනී සිටීමට අවස්ථාව ලැබී නැහැ.නමුත් වසර කිහිපයකින් එම නාට්‍යයේම ප්‍රධාන චරිතයක් තමන්ට ලැබෙන බව අශේන් ඒ මොහොතේ සිහිනෙකින්වත් සිතන්නට නැතුව ඇත. වසර කිහිපයකින් පසු අශේන්ට නැවත ආරාධනා ලැබෙන්නේ අහස් මාලිගා නාට්‍යයේ ප්‍රධාන චරිතයකටය. ඉතින් ඔහු බොහෝ සතුටින් එම අවස්තාව පිලි අරන් හරිම අසාවෙන් එම චරිතය කරන බවයි අපට දැනගන්නට ලැබුනේ. ඉතින් ඔහුගේ සිහිනය වෙලා තිබුනෙත් දක්ෂ රංගන ශිල්පියෙක් වීමලු. ඒ වගේම ඔහු වෙළඳ දැන්වීම හරහාත් අපට දැක ගැනීමට ලැබෙනවා. ඉතින් මේ දිනවල අශෙන්ට ගැහැණු ලමයින්ගේන්නම් ලොකු ප්‍රතිචාරයක් ලැබෙන බවයි අපට දැනගන්නට ලැබුනේ. ඉතින් මේ කඩවසම් රංගන ශිල්පියාගේ සුන්දර චයාරුප පෙලකුත් අපි අද ඔබට ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *