ප්‍රවීන ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ සුරූපී දියණිය ලිහිණිගේ සුන්දර චයාරුප 30ක්

Life Story

අපේ රටේ ප්‍රවීන සුන්දර කට හඬකට උරුමකම් කියන දක්ෂ ගායන ශිල්පියෙක් තමයි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නේ කාලයක් පුරාවටම රසික සිත් ආකර්ෂණය කරගනිමින් ප්‍රසංග කෙදිකවත නැතුවම බැරි ගායකයෙක් වුනා. ඉතින් අද අපි කියන්න යන්නේ ඔහුගේ ආදරණිය දියණිය වන ලිහිණි හෙට්ටිආරච්චි ගැනයි. ඇය නව පරපුරේ ඉන්න දක්ෂ ගායිකාවක් ඉතින් ගායක පරපුරකින් එන ඇගේ දක්ෂතාවය නම් උපරිමයි. ඒ වගේම ඇයට තාත්තගෙන් උරුම වුණ හඬ වගේම අම්මාගෙන් උරුම වුණ මනා ලස්සනක් තියෙනවා. පියාගේ අඩිපාරේ යමින් සිය නම සංගීත ලෝකයේ බබලවන්නට ඇයටත් නිසැකවම හැකියාව තිබෙනවා. ඉතින් ඇය සැබවින්ම සොඳුරු රුවැත්තියක් වනවා .ඉතින් ඇයට ලැබිලා තියෙන සුන්දරත්වය ඇගේ දක්ෂතාවයට ආභරණයක් වනවා. ඉතින් ඇය කියන්නේ සුන්දරත්වය තිබූ පමණින්ම කෙනෙකුට ගායන හැකියාව නොමැති නම් ගායිකාවක් විය නොහැකි බවයි. ඉතින් මේ ආදරණිය ගායිකාව තාම විවාහ වෙලා නම් නෑ . ඉතින් ඒ වගේම ඇය ඉදිරියේදී රංගනයටද පැමිණීමට අසාවෙන් සිටින බවයි අපට දැනගන්නට ලැබුනේ. ඉතින් අපි අයගේ ඉදිරි ගමනට සුභපතන ගමන් ඇයගේ සුන්දර චයාරුප පෙලකුත් අද අපි ඔබට ගෙන අවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 2930

Leave a Reply

Your email address will not be published. Required fields are marked *