අමාත්‍ය සරත් වීරසේකරගේ ආදරණිය පුත් සචිත්‍ර වීරසේකර මාධ්‍යවේදිනී මල්ශනී සමඟ යුගදිවියට

Life Story

අපේ රටේ රාජ්‍ය අමාත්‍ය රියාද් අද්මිරාල් සරත් වීරසේකර මහතා කියන්නේ අපේ රටේ පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය දූරය දරන අමාත්‍ය වාරයයි. ඉතින් අද අපි කියන්න යන්නේ සරත් වීරසේකර මහතාගේ පුත් වෛද්‍ය සචිත්‍ර වීරසේකර මහතා ගැනයි.ඉතින් ඔහු ගැන නම් ගොඩ දෙනෙක් දන්නේ නැතුව ඇති. ඉතින් ඔහු පසුගිය දිනක විවහා දිවියට එළඹ තිබෙනවා. ඔහු විවහා වුනේ ඉතින් ඒ සිරස මාධ්‍ය ජාලයේ නිවේදිකාවක් විදිහට සේවය කරන මල්ෂානි අත්තනායකත් සමඟයි.ඉතින් ඔවුන්ගේ විවාහයේ සතුට වෙනුවෙන් අපේ රටේ සංචාන සිමා දාලා තිබෙන ප්‍රේදේශ වල දුප්පත් ජනතාව සඳහා අහාරපාන සහ අතවශ්‍ය බොදු භාණ්ඩ ආදිය බෙදා දුන් බවටද අපට දන්මස්ගන්න්ට ලැබුනා. ඉතින් ඔවුන් ඇත්තටම අපේ ජනතවට ලොකු ආදර්ශයක් වෙමින් තමන්ගේ සතුට බෙදාගෙන තිබෙනවා. ඉතින් මේ ආදරණිය යුවලගේ ගිවිසගත් මොහොතේ ලබා ගත චයාරුප පෙලකුත් අපි අද ඔබට ගෙන අවා. ඉතින් මේ යුවල මෙතරම් සුන්දර අන්දමින් කැමරා කාචයට හසු කරගෙන ඇත්තේ අපේ රටේ දක්ෂ චයරුප ශිල්පියෙක් වන දනුෂ්ක සේනාධීර ඡායාරූප ශිල්පියා විසිනුයි. ඉතින් මේ ආදරණිය යුවලට අපි සුභ මංගලම් කියන ගමන් එම සුන්දර චයාරුප පෙළ ඔයාටල පහලින් බලාගැනීමට පුළුවන්.

1 3 3 4 5 6 7 8 9 10 11 12 13 14

Leave a Reply

Your email address will not be published. Required fields are marked *