සුව විරුවන් සහ කලාතරු සමග ස්වර්ණවාහිනිය නත්තලට කරපු වෙනස්ම දේ චයාරුප 18 මෙන්න

Gossip

නත්තල් උදාවත් එක්ක මුළු ලෝකෙම නත්තල සමරුවානේ ඔබත් සමරන්න ඇති ඉතින් මේ වෙද්දී මේ මුළු ලෝකෙම එකම වසන්ගතයකින් වේලිලා ඉන්න වෙලාවේ ඒ ගැන මොහොතකට අමතක කරලා හැමෝම අසිරිමත් නත්තල සැමරුවා.ඉතින් ඒ වගේම අපේ රටේ tv channel වලත් නළු නිලියන් පිරිවරා මේ නත්තල සැමරුවා වැඩසටහන් ගොඩාක් කරා.ඒ හැම එකටම වඩා වෙනස්ම විදියට තමයි ස්වර්ණවාහිනිය නත්තල සමරුවේ ඉතින් ඒ ගැන තමයි මේ කියන්න හදන්නේ.මේ තිබෙන වසංගතය නැති කරන්න අපේ රටේ රණවිරුවන් වෛද්‍යවරුන් හෙද හෙදියන් විශාල පිරිසක් මේ වෙද්දී දිවා රෑ නොබලාම කටයුතු කරනවා.ඉතින් මේ අසිරිමත් නත්තල සමරන්න ස්වර්ණවාහිනිය ඔව්න්ව අමතක කලේ නැහැ.හැමෝම අද නළු නිලියන් පමණක් ගේද්දී ස්වර්ණවාහිනිය නළු නිලියන් අතර අපේ රටේ සුව විරුවන් රැසකුත් ඔව්න්ගේ දෙමව්පියන් සමග නත්තල් සමරන්න එකතු කරගෙන තිබුනා.ඇත්තටම අපි කවදාවත් මේ විරුවන් අමතක කරන්න හොද නැහැ මොකද ඒ අය හැමෝම මහන්සි වෙන්නේ අපේම ජිවිත රැකගන්න ඔව්න්ගේ ජිවිත පරදුවට තියලා.ඉතින් ස්වර්ණවාහිනිය කරපු මේ වැඩේ අපි අගයන්නම ඕනේ ඉතින් ඔබත් බලන්නකෝ අපේ විරුවන් ඔව්න්ගේ දෙමව්පියන් සමග අසිරිමත් නත්තල සමරන්න ආපු හැටි.

1 2 3 4 5 6 7 8 9 10 11

12 13 14 15 16 17

18

Leave a Reply

Your email address will not be published. Required fields are marked *