ප්‍රවීන දක්ෂ ගායන ශිල්පිනියක් වන උරේෂා රවිහාරිගේ ආදරණිය කැදැල්ලේ චයාරුප 30 ක්

Life Story

උරේෂා රවිහාරි කියන්නේ අපේ රටේ සිටින ප්‍රවීන දක්ෂ ගායන ශිල්පිනියක්. ඇය මෙම ක්ෂේත්‍රයට පියවර තැබූයේ අවුරුදු 10 දීයි. ඇය විසින් කිහිප වරක් සරසවිය සම්මාන කිහිපයක් හිමිකර කර ගෙන තිබෙනවා. සංගීත ශේෂ්ත්‍රයේ බොහෝ කලක් කැපී පෙනෙන ගායන ශිල්පිනියක් කිවහොත් නිවැරදි ඒ වගේම ප්‍රසාංගික ගායිකාවක් ලෙසත් ඇය බොහෝ ජනප්‍රියත්වයට පත් වී සිටිනවා. ඒ වගේම ඇය විවහා වී සිටින්නේ වෛද්‍ය වරයෙක් සමඟයි.ඉතින් අපේ රටේ තිබෙන තත්වය නිසා මේ දිනවල ශේෂ්ත්රයෙන් ටිකක් ඈත් වෙලා නිවසට වී සිටින බවයි අපට දැනගන්නට ලැබුනේ. ඉතින් ඇය ඒ පිළිබඳව පුවත් පතකට පවසා තිබුනේ මෙසේයි. මේක මුළු ලෝකයටම බලපාපු කාරණයක් නිසා. පහුගිය වසරෙත් අපිට තිබුණ සංදර්ශන සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා. මේ අවුරුද්දෙත් එහෙමමයි.අපි ගොඩක් කාලයක ඉඳලා සැලසුම් කළ විදේශ ප්‍රසංග තුනක් දින නියමයක් නැතිව කල් ගියා. ඒ වගේම අප්‍රේල් මාසයේ තමයි කලාකරුවෙක්ට වැඩිම සන්දර්ශන තියෙන්නෙ. ඒ හැම සන්දර්ශනයක්ම කල්ගියා. පසුගිය වසරෙ කරන්න බැරිවෙලා මේ වසරට යොදාගත්ත ප්‍රසංගත් කල්ගියා මේවා කෙරෙයිද නොකෙරෙයිද කියල දන්නෙ නැහැ.ඉති ඒ නිසා අපට ලොකු කැපකිරීමක් කරන්න සිදු වී තිබෙනවා. ඒ වගේම තමයි මාසයක් දෙකක් යනතුරු මගේ සැමියා ගෙදර ආවෙත් නැහැ. මොකද එයාට එන්න බයයි නිතරම රෝගීන් එකක් ඉන්න කෙනෙක් විදිහට එයාට පරිස්සම් විය යුතුව තිබුණා. ඒ වගේම මේ රෝගය ගැන හා පවතින තත්ත්වය ගැන දැනුවත්වීම් පවා අපිට ඔහු ඇසුරෙන් ලබාගන්න පුළුවන් වුණා.ඉතින් ඇය මේ විදිහට තමයි මේ දවස් ගෙවෙන විදිහ ගැන පවසා තිබුනේ ඉතින් අපි අද හිතුවා අයගේ සුන්දර චයාරුප පෙලකුත් ඔබට ගෙන ඒමට.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25
26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *