සංගීතේ ටෙලි සිත්තමේ මල් කඩේ මිස් අවිශ්කා උමයංගනීගේ අලුත්ම චයාරුප 25 ක්

Life Story

අවිශ්කා උමයංගනී කියන්නේ අපේ රටේ සිටින නවක රංගන ශිල්පිනියක්.සංගීතේ ටෙලි සිත්තමේ මල් කඩේ මිස්ගේ චරිතයට ඇය පනපොවමින් සිටිනවා. ඇය සංගීතේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙන්නෙ දෙරණ අවුරුදු කුමරිය තරගය නිසායි.පසුව අවිෂ්කාට වෙළද දැන්වීම් වලත් ලොකු ඉඩකඩක් ලැබෙනව .ඇගේ උසට හරියන පෙනුම නිසාම වෙළද දැන්වීම් සදහාද ඇයට රංගන දායකත්වයට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ වගේම මියුසික් වීඩියෝ හරහාද දැන් පට අයව දැක ගැනීමට ලැබෙනවා. අද වෙද්දි මියුසික් වීඩියෝ කලාවට උසින් වැඩි රංගන ශිල්පීනියන් දකින්න ලැබෙන්නෙ හරි අඩුවෙන් වුනත් ඇය ඒ අඩුව පුරවයි කියලයි ක්ෂෙත්‍රයේ සිටින ඇය පවසන බවයි අපට දැනගන්නට ලැබුනේ ඉතින් ඉදිරියේදී ඇය රංගන දායකත්වය දක්වන තව තව නිරමාණ අපට දැක ගැනීමට ලැබේවි. ඒ වගේම ඇය ඉදිරියේදී සින්මවටද සහභගි වීමට කැමැත්තෙන් සිටින බවයි අපට දැනගන්නට ලැබුනේ. ඉතින් මේ සුන්දර යුවතියගේ අලුත්ම චයාරුප පෙලකුත් අපි අද ඔබට ගෙන ආවා.

1 2 3
4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *