මෙගා ටෙලි නාට්‍ය නිසා හනිමුන් යන්නත් බැරි වුනා. ඕෂධී හේවාමද්දුම දැන් කියන කතාව

Life Story

ඕෂධී හේවාමද්දුම කියන්නේ අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. පුංචි තිරයේ අතිශය ජනප්‍රිය, චරිතයක් වන ඕෂධී රංගන ශිල්පිනියක ව්‍යාපාරිකාවක සමාජ සේවිකාවක, රූ රැජිනක ලෙසින් සාර්ථකත්වයට පත්ව සිටින ඕෂධී ආදරණීය බිරිඳක හා මවකද වනවා. මේ වෙද්දී ඇය ටෙලි නාට්‍ය හැට ගාණක රඟපාලා තියෙනවා. නමුත් සිනමාවට සම්බන්ධ වෙන්න ලැබිලා තියෙන්නෙ අඩුවෙන්. චිත්‍රපට දහයක විතර තමයි ඇය රඟපාලා තියෙන්නේ. පසුගිය කාලයේ කලාවේ දකින්න නොඅබුනත් අවුරුදු 14ක් තිස්සේ රංගන ක්ෂේත්‍රයේ දකින්න ලැබුනා.සිය දෙවන දරු ප්‍රසූතිය වෙනුවෙන් ටික කලකට රංගන හා සමාජ කටයුතුවලින් දුරස්ව සිටි ඇය නැවතත් කරළියට පැමිණ සිටිනවා. ඇය 2005 වසරේදී කාව්‍ය ටෙලි නාට්‍ය හරහා විශාල ප්‍රේක්ෂක අදරයකක්ත සහ ජනප්‍රියත්වයකට පත් වුනා. ඉතින් එම නාට්‍ය මෙගා නාට්‍යක් නිසා ඇය කාලයක් පුරා එහි රංගනය කර එයින් ඉවත් වී තිබෙනවා. ඒ ඇය විවහා වූ මුල්ම කාලය නිසා ඇයට විවහා වී හනිමුන් යෑමට පවා නොහැකි වී තිබීම හේතුවෙන් ඇය එම ටෙලි නාට්‍යයෙන් ඉවත් වී තිබෙනවා. ඉතින් ඇය මෙගා නාට්‍ය ගැන පුතා ප්ත්කටද මෙලෙස පවසා තිබුනා. මෙගා ටෙලිනාට්‍යයක්ද කොටස් අඩු ප්‍රමාණයක ටෙලි නාට්‍යයක්ද කියන එක නෙවෙයි ප්‍රශ්නය. නිර්මාණයේ ගුණාත්මක භාවයයි, කොටස් අඩු ප්‍රමාණයකින් යුතු සමහර ටෙලිනාට්‍ය හොඳ මට්ටමක නැහැ. ඒ වාගේම ඉතා හොඳ මට්ටමේ මෙගා නාට්‍ය තියෙනවා.අනිත් කාරණය දැන් හැදෙන ටෙලි නාට්‍යවල ප්‍රමිතිය ගැනත් ප්‍රශ්නයක් තියෙනවා. ටෙලි නාට්‍යයක් භාරගනිද්දි එහි ගුණාත්මක බව ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙනවා.ඉතින් අයගේ පැහැය ගැනත් පසු කාලයේ බොහෝ දෙනෙකුගේ කතාවටද ලක් වුනා. ඒ කොහොම නමුත් ඇය දැන් තම ආදරණිය පවුල සමඟ ඉතා සුන්දර දිවියක් ගෙවනවා. ඉතින් අපි අද හිතුව අයගේ සුන්දර චයාරුප පෙලකුත් ඔබට ගෙන ඒමට.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *