කාලයක් කළා ලොවේ පුවත් මවපු දෙදෙනෙක් තමයි වල්ග කල්පනී සහා හර්ෂණ බෙත්මගේ කියන්නේ කළා ලොවේ සියලු දෙනාම සහබාගි වී ඉතා උත්කර්ෂවත් අන්දමින් ඔව්න් දෙදෙනාගේ විවාහයද සිදුවුනා කලක් ආදරෙන් සිටි ඔව්න් දෙදෙනා ගේ විවාහය හිටි හැටියේම දෙදරා ගියා එකට හේතු වශයෙනුත් ඔව්න් දෙදෙනා එක එක කතා කිව්වා නමුත් සියල්ලම අමතක කර හර්ෂණ බෙත්මගේ නැවතත් විවහා වෙන්න තීරණය කර තිබුනා ඒ ඔහුගේ අලුත් පෙම්වතිය සමගයි ඊයේ විවහා වුනු ඔව්න් දෙදෙනාගේ චයාරුප පෙළක් පල කරන්න අපි හිතුවා
මේ විවහා වෙන්න කලින් දිනයේ ඔව්න් දෙදෙනා ගේ චයාරුප පෙළක්
ඊයේ විවහා වුනු ඔව්න් දෙදෙනාගේ චයාරුප පෙළ පහලින් ඔබට බලන්න පුළුවන් අපිත් ඔව්න් දෙදෙනාගේ මේ අලුත් ජිවිතරට හදවතින්ම සුබ පතන අතර ඔව්න්ගේ අලුත් ජිවිතයද ඉතාමත් සාර්ථක ලෙස ගත කරන්න හැකිවේවායි ප්‍රර්ථනා කරමු