400 පරදා ලංකාවේම පලවෙනියාවුණු කිර්ති පැස්කුවෙල් මහතාගේ සුරූපී දියණිය මෙන්න

Uncategorized

කීර්ති පැස්කුවෙල් නම කීවත් අපිට ඉතින් මතක්වෙන්නේ ඉතා මියුරු කටහඩක් තමයි. අපි හැමෝම කැමති ගීත රැසකින්ම අපේ ලගට පැමිණෙන ඔහු ගැන තමයි අද මේ කතාකරන්න සුදානම් වෙන්නේ. ඇත්තටම අද ඔහු ගැනම නෙවෙයි කියන්න හදන්නේ හැබැයි ඔහු ඔහුගේ මුහුනුපොතේ කල පකලිරීමක් ගැන හැමෝගෙම කතා බහට ලක් වුනා. කලාවට ආදරේ කරන ආදරණිය චරිතයක් වූ ඔහු නවසීලන්තයේ ගොස් ලොකු කාලයකට පසුව තමයි ලංකාවට ආවේ. ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති වශයෙන් ඔහු මේ දිනවල සුවහසක් කලාකරුවන්ගේ සුභසිද්ධිය උදෙසා සංගම් රැසක හරි හරියට වැඩ ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරගෙන යන බව තමයි අපිට දැනගන්නට ලැබුනේ. 2011 ඔක්තෝබර් මාසයේ 11 වන දින නම් ටිකක් අපහසු සිදුවීමක් නම් වුනා ඒ හදවත් රෝගයකින් නැවත පන ආවා කිවොත් හරි. වෛද්‍යවරුන්ගේ උත්සාහයෙන් විදුලි සැර අවස්ථා තුනකදී තමයි මට සිහිය ආවේ. බොහෝ අයගේ ආශීර්වාදය නිසා ඔහුට ජිවත් වීමට වාසනාව ලැබුනා. ඔහු ගැන අයෙත් විශේෂ කතා බහකට ලක්වුණේ ඔහු මුහුනුපොතේ තැබූ විශේෂ සටහනක් නිසයි. ඒ තමයි තම ආදරණිය ලොකු දුව වෙනුවන් මුහුනුපොතේ තැබූ සටහන. මේ පහතින් ඔබ දකින්නේ එම සටහනයි. හේතුව වුයේ ඇය නීති විභයට මුහුණ දුන් සිසුන් 400ක් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමෙන් ඇය ඉහලම ලකුණු ලබාගැනීම් ඒ කියන්නේ දිවයිනේ ප්රත ස්ථානය ලබාගැනීමයි.ඒ ගැන සතුට පලකරලා කිර්ති පැස්කුවෙල් මහතා දැමු සටහන මෙන්න.

1

2 3 4 5 6 7

8

Leave a Reply

Your email address will not be published. Required fields are marked *