ශාරුක්ඛාන් අමිතාබ් බච්චන් වගේ ඉන්දීය කළා ලොවේ දැවැන්තයින් 50 දෙනෙකු ගේ සහබාගිත්වයෙන් ඉන්දියාවේ සුනිල් නාරායන් ගේ පුතා ආදිත්‍ය නාරායන් ගේ විවාහය සිදුවුනා ඉතින් එකට ලංකාවේ එකම එක්කෙනේක්ටත් ආරාධනා ලැබිලා තිබුනා.ඒ අපි කවුරුත් දන්නා සුපිරි ගායක සංක දිනේත්ට.ඉතින් සංක මේ තියෙන වසංගත තත්වෙත් එක්ක එකට සහබාගි වෙලා නැහැ මොකද ඔහු කියන්නේ හැමෝටම වැඩිය තමන්ට තමන්ගේ ආදරනිය පුංචි පවුල වටිනා බවයි.ඉතින් උදිත් නාරායන් කිව්වාම ලෝකෙම දන්නා කෙනෙක්නෙ ඔහුගේ පුතාගේ විවාහය කියන්නෙත් ඉන්දියාවම බලාගෙන ඉන්න දෙයක් ඉතින් එකට අපේ වගේ පුංචි රටක කෙනෙක්ට ආරාදනයක් ලැබෙනවා කියන්නෙත් වටිනා දෙයක් කියලා කියන්න පුළුවන්.ඉතින් සංකට එන්න කිව්වාම සංක කියලා තියෙන්නේ නම් ශාරුක් නෙවෙයි ලියනාඩෝ කැප්රියෝ ආවත් මම එන්නේ නැහැ කියලයි සුනිල් නාරායන් නම් කියලා තියෙන්නේ මේ වගේ දෙයක් ඔයාට ආයේ නම් ලැබෙන්නේ නැහැ එක නිසා කොහොම හරි එන්න කියලයි.එත් මට මගේ පව්ලේ හැමෝම අමතක කරලා මට මේ වෙලාවේ යන්න බැහැ මේ වසංගතේ හින්දා ඉතින් මට සහබාගි වෙන්න බැරිවුනත් ඔහුත් මම වගේම දැන් විවහාක තරුණයෙක් ඉතින් මම ඔහුට හදවතින්ම සුබ පැතුවා ෆේස් බුක් එකේ සන්ගිතෙකුත් එකතු කරලාම.කියා සංක පවසා තිබුනා ඉතින් අපේ රටේ ගොඩ දෙනෙක් අනිත් අයට ඕනෙම දෙයක් වෙද්දෙන් කියලා තමන්ගේ ගමන් බිමන් යන්න හදන කාලේ අනික මේ වගේ අවස්ථාවකුත් මගහැරගෙන හැමෝම ගැන හිතලා ගෙදර නැවතුන එක ගැන නම් අපේ කලාකරුවා සංක දිනෙත් අගේ කරන්නම වටිනවා.අන්න ඒ නිසයි අපි අද මේ කතාව ඔබට කියන්නට හිතුවේ,
1 2
3
4
5
6
7
8
9
10
11 12
13
14
15
16
17
18