එක දවසෙම විවහාවුණු ජැක්සන් ඇන්තනි මහතාගේ දරුවන් තිදෙනා දැන් ගෙවන ජිවිතේ චයරුප 30 මෙන්න

Life Story

අපි ඔහුව හඳුන්වන්නේ ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රතිභාපූර්ණ රංගවේදියා ලෙසයි. ඔහු වෙන කවුරුත් නොවෙයි ජැක්සන් ඇන්තනී. රූපවාහිනී, වේදිකා සහ සිනමාවේ ප්‍රසිද්ධියට පත්ව ඇති මේ විශිෂ්ට රංගන ශිල්පියා කලාවට සම්බන්ධ අනෙකුත් ක්ෂේත්‍රවල දක්වා ඇති දක්ෂතාද ඉතා ඉහලයි. ඔහු නළුවෙකු පමණක්ම නොවේ අධ්‍යක්ෂකවරයෙකු, නිෂ්පාදකවරයෙකු, ගායකයෙකු, තිර රචකයෙකු, මෙන්ම ගී තනු නිර්මාන කරුවෙකු ලෙසත් විවිධ ආකාරවලින් දක්ෂතා පෙන්වා ඇත. ජැක්සන් ඇන්තනීගේ ජීවිතය.ගණේමුල්ල පිහිටි ගලහිටියාව මධ්‍ය විද්‍යාලයෙන් මුල් අධ්‍යාපනය ලැබූ ඔහු උසස් අධ්‍යාපනය සඳහා ඔහු කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත්ව සාහිත්‍ය පිළිබඳව ගෞරව උපාධියක් හිමිකරගත්තා. එපමණක් නොවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගත්තා. පසුව ඔහු දක්වන දක්ෂතා නිසා ලංකාව පුරා අතිමහත් ප්‍රසිද්ධියට පත්වුනා.මහසින්හළේ වංශකතාව ගඟ දිගේ වැනි වැඩ සටහන් ඉතාමත් ජනප්‍රියවුනා.ඔහු රඟපෑ සිනමාපට අතුරෙන් කිහිපයක් සඳහන් කරන්නම් ගුරු ගෙදර,චිට්ටි,අයෝමා,වීසි දැල,ලොකු දුව,භව දුක,භව කර්ම,අස්වැසුම,අග්නිදාහය,සූරිය අරණ,මිල්ලෙ සොයා,රන්දිය දහර, ගරිල්ලා මාර්කටින්,ධීවරී,කුරුලු පිහාටු,අබා,ප්‍රවේගය,ඇඩ්‍රස් නෑ. හොඳම නළුවා සිනමා සම්මාන රැසකින් ඔහු පිදුම් ලබා තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.එක දිගට කිහිප වරක්ම මේ සම්මාන දිනා ගන්න ජැක්සන් ඇන්තනී සමත් වුණා. විශේෂයෙන් ධර්ම යුද්ධය චිත්‍රපයටය වෙනුවෙන් දිනූ සම්මානයේ වටිනාකම ලාංකීය සිනමා කලාවටම වටිනාකමක් එකතු කළා. ඔහුට ලැබුණු සම්මාන ඔහුගේ පෞද්ගලික රාක්කයට තව සම්මානයක් එකතු කර ගත්තාට වඩා මේ සම්මාන භාවිත කරලා ඓතිහාසිකව වටිනා සිද්ධියක් බවට පත් වෙනවා.ඉතින් අපි කියන්න හදන්නේ ඔහුගේ දරුවන් තුන්දෙනා ගැන අකිල ධනුද්දර මාදවී වත්සලා සජිත ඇන්තනි මේ තුන්දෙනා එකම දවසේ විවහාවුනා ඔබට මතක ඇතිනේ ඉතින් අද අපි කියන්න හදන්නේ මේ විශිෂ්ටතම කලාකරුවාගේ දරුවන් දැන් ගෙවන ජීවිතය ගැන චයාරුප පෙළක්.

1. මාදවී වත්සලා

1 2 3 4 5 6 7 8 9

10

2 අකිල ධනුද්දර

1 2 3 4 5 6 7 8 9 10

3 සජිත ඇන්තනි

1 2 3 4 5 6 7 8

9 10

Leave a Reply

Your email address will not be published. Required fields are marked *