යුරේනි නොෂිකා කියන්නේ තවමත් දගකාර නව යෝව්න් තරුණියක් එක ඔබ දන්නවනේ ඉතින් මේ කියන්න හදන්නේ යුරේනි ගැන.සුරූපී නිලියක් නිරුපිකාවක් වගේම නිවේදිකාවක් වන යුරේනි මේ වෙද්දී ලංකාවෙ සිටින පෝසත්ම තරුණ නිලියක් වෙනවා රංගනයට එන්න කලින් යුරේනි හින දැකලා තියෙන්නේ ගුවන් සේවිකාවක් වෙන්න ඉතින් කොහොම හරි ඇයට ගුවන් සේවිකාවක් වෙන්න අවස්තාව හම්බවෙලා තියෙනවා.ඉතින් ඔබට මතක ඇතිනේ කුබියෝ ටෙලි නාට්ටියේ දක්වපු දක්ෂ රංගනය ඒ වගේම සින්දු කිහිපයකුත් යුරේනි කරලා තිබුනා ඒවත් ලංකාවේ ගොඩාක් ප්රසිද්දවුනා ඉතින් මේ දගකාර තරුණිය දැන් ගෙවන්නේ සුපිරි ජිවිතයක් අම්ම තාත්තාගෙන් ඈත් වෙලා යුරේනි එයාගේ ආච්චි ලග හදුනා වැඩුනා කියලත් එක දවසකදී කියලා තිබුනා ඉතින් දැන්නම් යුරේනිව දන්නේ නැති කෙනෙක් නැනේ.එක්තරා යට ඇදුමක් නිසාත් යුරේනි ගැන ලංකාවේ ලොකු කතාවක් ගියානේ ඉතින් දැන්නම් ඒවා සියල්ලම අමතක වෙලා යුරේනි දැන් කා අතරත් ගොඩාක් ප්රසිද්දම චරිතයක් වෙලා.දවසක් යුරේනි ආඩම්බරෙන් කියලා තිබුනා යුරේනිගේ අලුත්ම වාහනය ගැන ඒක ලක්ෂ 140 වටිනා බෙන්ස් රථයක් ඉතින් අපි හිතුවා මේ සුන්දර තරුණිය යුරේනි දැන් ගෙවන ජීවිතය ගැන ඔබට චයාරුප පෙළක් ගෙන එන්නට එහෙනම් ඔබත් බලන්නකෝ යුරේනිගේ අලුත්ම චයාරුප පෙළ.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19 20