පැය 8 කෝල් එකක් නිසා යාළුවෙලා විවහාවෙලා අද සුපිරි ජිවිතයක් ගතකරන රුවන් සහා ෂර්ලි ගේ චයාරුප 20

Life Story

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අදුරේ දවසක්දා මල් වැස්සේ තෙමුනා.මේ ගීතය ඇහුවම මතක් වෙන්නේ කවුද වෙන කවුද නේද රුවන් හෙට්ටිආරච්චි තමයි ඉතින් රුවන් කිව්වාම අද නොදන්නේ කවුද නොදකින්න බැ සිතමාරුතේ වගේ ගීතවලින් ලන්කාවෙම ජනප්‍රිය තරුවක් වුනු මේ ගායකයා අද වෙද්දී හැමෝගෙම ආදරේ දිනාගෙන ඔහුගේම ලස්සන ගීත රැසක් කරලා තියෙනවා ඉතින් අද වෙද්දී ඔහු විවහාවෙලා සිටින්නේ.ඔහු විවහා වෙලා ඉන්නෙත් වෙන කවුරුත් එක්ක නෙවෙයි එත් ලංකාවම දන්නා සුරූපී නිරුපිකාවක් නිලියක් වන ෂර්ලි රොමේන් එක්කනේ එක ඔබ අපි දන්නවනේ ඉතින් මේ දෙන්නා මේ වෙද්දී ඉතාමත් ලස්සන පව්ල් ජිවිතයක් ගතකරනවා ඉතින් අපි කියන්න හැදුවේ ඔව්න් දෙදෙනාගේ ආදරණිය කැදැල්ල ගැන.තාම නම් ඔව්න් දෙන්නා තුන්දෙනා වෙලා නැහැ ඒ උනත් ඔව්න් දැන් කලාවත් සමග සුන්දර ජිවිතයක් ගතකරනවා.ඔව්න්ගේ ආදරෙත් හරිම සුන්දරයි කියලයි ඔව්න් කියන්නේ දෙන්න යාලුවෙන දවසේ එක දිගට පැය 8 කෝල් කරා කියලත් පසු කාලෙක ඔව්න් කියලා තිබුනා ඉතින් අද අපි ඔබට පෙන්නන්න හදන්නේ මේ ආදරණිය කලාකරුවන් දෙදෙනාගේ ආදරණිය චයාරුප පෙළක් එහෙනම් ඔබත් බලන්නකෝ මේ දෙන්නගේ ලස්සන චයාරුප පෙළ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19

20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *