ජනප්‍රිය නිළි දුලීකා මාරපන සහා සුජීව ප්‍රියලාල්ගේ ආදරණිය කැදැල්ලේ චයාරුප 20 මෙන්න

Gossip

අද වෙද්දී අපේ රටේ සිටින දක්ෂතම නිලියක් තමා දුලීකා මාරපන කියන්නේ ඉතින් දුලීකා විවහාවෙලා ඉන්නේ තවත් රංගල ශිල්පියෙක් වන සුජීව ප්‍රියලාල් එක්ක ඉතින් මොවුන් දෙදෙනා ඉතාම ආදරණිය ජිවිතයක් ගතකරනවා.ඉතින් අපි හිතුවා මේ ආදරණිය කැදැල්ල ගැන විස්තර ටිකක් ඔබට ගෙනෙන්නට.ඔබ හැමෝම ආදරේ කරන දක්ෂ නිලියක් තමයි දුලීකා කියන්නේ ඒ වගේමයි ඇයගේ පොඩි කාලේ ඇය පියා නිසා විදපු දුක ගැනත් මාද්‍යට පවසා තිබුනා ඉතින් ඒ හැම දෙයක්ම හැම බාදකයක්ම සාර්ථක ලෙස ජයගනිමින් මේ වෙද්දී රටේම ආදරේ දිනාගැනීමට දුලිකට හැකිවෙලා තිබෙනවා සුජීව සහා දුලීකා ගතකරන ජිවිතේ ගැන ඔව්න් දෙදෙනාගේ චයාරුප පෙළක් ඔබට ගෙන එන්නට අපි හිතුවා.ඔබ අප ගොඩාක් ආදරේ කරන මේ ජනප්‍රිය රන්ගනශිල්පිනිය ගේ ආදරණිය චයාරුප පෙළක් ඔබට පහලින් බලාගන්න පුළුවන් එහෙනම් මේ ගැන ඔබේ අදහසත් අපිට කියන්නට අමතක කරන්න එපා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19

20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *