තුන්වෙනි වරටත් මවක් වෙන්න ඉන්න අමායා අධිකාරි හර්ෂ දනොෂ් සමග විවහාවෙයි මෙන්න චයාරුප 20

Gossip

හර්ෂ දනොෂ් මේ වනවිට නැවතත් ආදරණීය පියෙක්වීමට සුදානම් බව හැමෝම දන්නවනේ. ඒ අතුල අධිකාරිගේ දෙවන බිරිදව වු අමායා අධිකාරී නැවතත් මව් පදවිය ලැබීමට සුදානම් වීමත් සමගයි. අමායා අධිකාරී දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නිරුපිකවක් . ඉතින් හර්ෂ දනොෂ් කියන්නේ ඩ්‍රීම් ස්ටාර් හරහා ලංකාවට හදුන්නවා දුන් දක්ෂ ගායකයෙක් වගේම දක්ෂ හඩ කැවීම් ශිල්පියෙක්. අතුලගෙන් පුංචි දියණියක් ඉන්න අමායා පසුගිය දිනක නැවතත් දෙවන වරට මව් පදවිය ලබන්නේ හර්ෂ දනොෂ්ව ආදරණීය පියෙක් බවට පත් කරමින්. ඉතින් මේ වන විට ඔවුන්ගේ පවුල පිළිබද තවත් සුබ ආරංචියක් තිබෙනවා ඒ ආදරණීය දරුවන් දෙනෙනෙකුගේ ආදරණීය මවක් වන අමායා මේ වනවිට නැවතත් මව් පදවිය ලබාගැනීමට සුදානම් වන සුබ මොහොතයි. ඉතින් අමායා සහ හර්ෂ දනොෂ් පවුලට අලුත් සාමාජිකයෙක් එකතුවෙන්න යන මේ ආසන්න මොහොතේ ආදරණිය මංගල ඡායාරූප කිහිපයක් අරගෙන තියනවා. ඉතින් ඒ ආදරණීය ඡායාරූප පෙළ කැමරා කාචයෙන් ලස්සනට රූපගත කරලා තියෙන්නේ ශාන්ත මාබටුවන විසින් ඒ වගේම අමායාව ලස්සනට හැඩ කරලා තිබෙන්නේ නාලක චන්දන විසින්. ඉතින් ඒ ආදරණිය ජායාරූප කිහිපය පහතින් බලන ගමන් මේ දෙපලට ඉදිරි අනාගතය සාර්ථක වේවා කියලා සුභ පැතුම් එක්කරන්න අමතක කරන්නට එපා. එකට ජිවත්වුනාට ඔවුන් දෙදෙනා විවාහයක් කරගත්තේ නැනේ ඒ කියන්නේ අමායා තාම අතුලගෙන් වෙන් වෙලත් නැහැ හර්ෂ සමග නීතියෙන් විවහා වෙලත් නැහැ කියන එක ඒ ගැන ඔව්න් පුවත් පත් වලටත් පවසා තිබුනා. ඉතින් තෙවෙනි වරටත් වරටත් මවක් වීමට යන අමායා දෙවෙනි වරට පියෙක් වෙන්න යන හර්ෂ දනොෂ් ගේ විවාහයෙන් පසු දෙවෙනි ගමනේ සුන්දර චයාරුප පෙළ ඔබත් බලන්නකෝ පහලින්.

1 2

3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *