ලගදීම විවහා වෙන්න සිටින මනිෂා චන්චලා සහා කලිදු කරුණාරත්නගේ ඔබ නොදුටු චයාරුප 20 මෙන්න

Life Story

දෙරණ littilstar තරගාවලියෙන් ලංකාවම හදුනාගත් පුංචි ගායිකාවක් තමා මනිෂා චන්චලා කියන්නේ.ඉතින් අද අපි කියන්න හදන්නේ මනිෂා චන්චලා ගැන.මේ වෙද්දී එදා ඔබ දැනගත් පුංචි කෙල්ල විවහා වෙන්නත් සුදානම් වෙනවා කියලයි අපිට දැනගන්නට ලැබුනේ.දැන්නම් ඇය ගායනයට වඩා රංගනයට තමා වැඩි කාලයක් යොදවන්නේ අපිට දැන්නම් මනිශාව හැම channel එකකම වගේ ටෙලි නාට්ටියක දැකගන්න පුළුවන්.ගායනයට වගේම රංගනයටත් මනිෂා ඉතාම දක්ෂයි එම නිසාම ඇයට ඉල්ලුමක් තියෙනවා වගේ තමා අපිට පෙනෙන්නට තියෙන්නේ.ඉතින් මේ වෙද්දී ඇය විවාහයට ලෑස්ති වෙනවා.රටම දන්නා නිවේදකයෙක් වෙන දෙරණ නාලිකාවේ කලිදු කරුණාරත්න සමග තමයි මනිෂා විවාහ වෙන්න සුදානම් වෙලා ඉන්නේ.දෙරණෙන් ආපු මනිෂා දෙරනෙම වැඩ කරන තරුණයෙක් හොයාගෙන නේද.මනිශාගේ සහා කලිදුගේ මේ ජීවිතයටත් අපි සුබපතනවා සියලුම දේවල් සාර්ථක වෙන්න කියලා.ඉතින් අපි හිතුවා මේ පෙම් යුවලගේ චයාරුප පෙළක් ඔබට ගෙන එන්නට,ඔබත් පහලින් බලන්නකෝ මේ ආදරණිය යුවලගේ චයාරුප පෙළ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *