හැමෝම අපිව දාලා යද්දී ළමයින් දෙන්නෙක් එක්ක ඔයා අම්මව බාරගත්තා කාවින්ද්‍යා අම්මගේ අලුත් සැමියා ගැන කියූ දේ

Life Story

ළමයි දෙන්නෙක් එක්ක තනි වුණ ගැහැණියට ආදරේ දෙන්න, ඒ වෙනුවෙන් කැපකිරීම් කරන්න හැම පිරිමියෙකුටම බෑ කාවින්ද්‍යා අධිකාරි මවගේ අලුත් සැමියා ගැන කියූ කතාව මගෙ අම්මව අත ඇරලා දාලා ගිය හැමෝටම ස්තූතිවන්ත වෙනවා.මොකද එයාලා එහෙම කරේ නැත්තම් ඔයාව අපිට ලැබෙන්නේ නෑ.කාවින්ද්‍යා අධිකාරි කියන්නේ, සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් දෙපළක් වන අතුල අධිකාරි හා සමිතා එරන්දති මුදුන්කොටුව යන ශිල්පීන්ගේ දියණියයි.තම කටහඬින් ප්‍රේක්ෂකයන්ගේ හද තුළ ලැගුම් ගෙන සිටින ඇය, බොහෝ දෙනා හඳුනන චරිතයක්.පසුගියදා කාවින්ද්‍යා සිය ෆේස්බුක් පිටුවේ අපූරු සටහනක් එක් කර තිබුණා.ඉතින් ඕනෙම කෙනෙක් සංවේදී වෙන අවස්ථා තියෙනවනේ එක ඔබ අපි හැමෝටම එකම වගේ දැනෙනවා ඉතින් නළු නිලියන් කියලා නැහැ ඔවුනුත් මිනිස්සුනේ ප්‍රසිද්දිය විතරයි වෙනස් වෙන්නේ.ඉතින් අපේ රටේ දක්ෂ ගායිකාවක් තමා සමිතා මුදුන්කොටුව ඇගේ දියණිය කාවින්ද්‍යා දියණියත් අම්ම ගැන සංවේදී වුනු ලොකු සිදුවීමක් ඇය 2020 ඉවරවෙද්දි ප්‍රකාශ කළා එක තමා අපි ඔබට පෙන්නන්න හදන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *