මෙන්න අද හැමෝම හොයන පුංචි ආදරණිය මනාල යුවලගේ මංගල චයාරුප 10

Gossip

ලංකාවේ තරුණ තරුණියන් වැඩියෙන්ම ප්‍රියකරන විවහා ක්‍රමයක් තමා උඩරට ක්‍රමයට තමන්ගේ විවාහය ගැනීම. ඉතින් විදේශිකයන් පවා අපේ රටට ඇවිත් උඩරට ක්‍රමයට තමන්ගේ විවාහය සිදුකරපු අවස්ථා අපි දැක්කා.ඉතින් අද දවසේ ආදරණිය පුංචි දරුවන් දෙදෙනෙකුගේ මංගල චයාරුප පෙළක් මුහුනුපොතේ සැරි සරනවා ඉතින් අපිත් හිතුවා ඒ ගැන ඔබට කියන්නට. උඩරට ක්‍රමයට එම චයාරුප පෙළ ඉතාම අලංකාර ලෙස කැමරාවට හසුකරගෙන තිබුනේ ඉසුරු ශානක කියලා කෙනෙක් ඉතින් අපි ඔහුටත් සුබපතනවා දිගටම මේ වගේ දේවල් කරන්න හැකි වෙන්න කියලා.ඔබත් එහෙනම් බලන්නකෝ මේ ආදරණිය පුංචි මනාල යුවලගේ ආදරණිය චයාරුප 10

1 2 3 4 5 6 7 8 9 10

Leave a Reply

Your email address will not be published. Required fields are marked *