ජයසේකර අපොන්සු මහතා වැඩිය කවුරුත් නොදැකපු අවුරුදු 29 තරුණියත් සමග ගෙවන ජීවිතය චයරුප 20 මෙන්න

Gossip

පුංචි තිරයේ හිටපු හිටපු හාස්‍යුත්පාදක නළුවෙක් තමයි ජයසේකර අපොන්සු කියන්නේ. දැන්නම් අපිට පෙන්න නැ කිසිම නාලිකාවක ඔහුව,එත් තට්ටුගෙවල් නාට්ටිය ඔබට මතක ඇතිනේ එකේ හොදම කොමඩි චරිතයවුනේ ජයසේකර අපොන්සු මහතා.ඉතින් අද අපි කියන්න හදන්නේ මේ සුපිරි කළා කරුවාගේ අලුත් පවුල් ජිවිතයේ චයාරුප පෙළක් විවාහය කඩාකප්පල්වුනු පසු ඔහු තනිව ජිවත්වුනා ඊට පස්සේ කරෝල වෙළදාමක් පටන් ගත්තා කලාවෙන් ඉවත් වෙලා අන්තිමට ජයසේකර අපොන්සු මහතාට වයස අවුරුදු 25 තරුණියක් පෙම් කරන්න පටන් ගත්තා අන්තිමට ඔව්න් දෙදෙනා විවහාවුනා.දැන් ඒ තරුණියට අවුරුදු 29 පමණ වෙනවා ඉතින් දැන් ඔව්න් දෙදෙනා ඉතාමත් සුන්දර ජිවිතයක් ගත කරනවා ඒ වගේම අපිට නැවතත් මේ කළා කරුවා පුංචි තිරයේ බලාගන්න පුළුවන්.ඔහු ඇත්තටම අපේ රටේ සිටින දක්ෂ විකට නළුවෙක් කියලා කියන්න පුළුවන්.ඉතින් අපි හිතුවා මේ කළා කරුවාගේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට එහෙනම් ඔබත් පහලින් බලන්න මේ චයාරුප පෙළ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19

20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *