දෙවෙනි ඉනිමේ අවන්ත කේෂන් ශෂින්ද්‍ර ගේ පළමු විවාහයේ ඔබ නොදුටු චයාරුප 20 මෙන්න

Life Story

නව පරපුරේ ගායකයෙක් වගේම දක්ෂ රංගන ශිල්පියෙක් වන කේෂාන් ශෂින්ද්‍ර මේ දිනවල ගොඩක් ජනප්‍රිය චරිතයක් ඒ ටීවී දෙරණ ඔස්සේ විකාශනයවන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය නිසා කේෂාන් ප්‍රථම වරට රංගන වරම් හිමි කරගන්නෙත් දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයෙන්, කේෂාන්ට හිමි චරිතයට ඔහු උපරිම සාදරනයක් කරනවා කිවුවොත් නිවරදියී, කේෂාන් කියනවට වඩා හැමෝටම දැන් ඔහුව දන්නේ අවන්ත කිවුවම දෙවෙනි ඉනිමේ දෙවුමිගේ අතගන්න බලාගෙන ඉන්න අවන්ත සැබෑ ජීවිතෙනම් විවාහ වෙලා, ඔහුගේ අතිනත් ගත් වාසනාවන්තිය තමයි හර්ෂණී වෙත්තසිංහ ඇය මාධ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් 2014 වර්ෂයේ ජුනී 02 වැනි දා මොරටුවේ.තොටුපොළ ලේක්’ කියන හෝටලයේදී තමයි මේ දෙදෙනාගේ විවාගය සිදුවෙලා තියෙන්නේ, දෙවෙනි ඉනිමේ අවන්ත එහෙමත් නැත්නම් කේෂාන් ශෂින්ද්‍ර තවමත් තනිකඩයි කියලා හිතාගෙන ඉන්න රසිකාවියන්ට නම් පොඩ්ඩක් දුක හිතෙන කතාවක්.ඒ උනත් දැන්නම් කේෂාන් විවාහය අතහැරලා කියල තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ,ඒ කියන්නේ බිරිඳගෙන් දික්කසාද වෙලා දැන්නම් ඔහු ඉන්නේ ඔහුගේ අලුත් පෙම්වතිය සමගලු ඉතින් අපි අලුත් පෙම්වතිය ගැන නම් දන්නේ නැහැ එත් අපි හිතුවා ඔහුගේ පළමු විවාහයේ බිරිඳ සමග ඔහු විවහාවුණු දිනයේ චයාරුප ටිකක් ඔබට ගෙන එන්නට.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *