වික්ටර් රත්නායක මහතා අලුත් බිරිඳ හෂිනි සමගින් 78 වෙනි උපන්දිනය සමරු හැටි චයාරුප 20 මෙන්න

Life Story

අපේ රටින් බිහිවුණු ඇති දක්ෂ ප්‍රවීන අග්‍රගණයේ කළා කරුවෙක් තමා වික්ටර් රත්නායක මහතා කියන්නේ.ඉතින් ඒ මහතාට දැන් වයස 78 වෙනවා ලගදි දවසක ඒ මහතා උපන්දිනේ සමරලා තිබුනේ වික්ටර් රත්නායක මහතාගේ ආදරණිය බිරිඳ වන හෂිනිත් සමගයි වෙනස්ම දෙයක් කරමින් තමා ඔවුන් දෙදෙනා උපන්දිනය සමරලා තියෙන්නේ.දුෂ්කර ප්‍රදේශය රෝහලකට ගොස් ඔව්න් හිමි නමක්ද වැඩමවාගෙනවිත් දර්ම දේශනයක් ද පවත්වා රෝහලේ සිටින රෝගීන් හට දවල් ආහාර වෙලා සහා ඔව්න්ට අවශ්‍ය කරන බඩු බාන්ඩ ආදිය දී එදා දවස ඔව්න් සමග ගත කර තිබෙනවා.කළා කරුවන් උනාම මෙහෙම දේවල් කරනවා අඩුයිනේ. සංගීතයේ ලංකාවේ සිටින ප්‍රවිනයෙක්ම වන වික්ටර් රත්නායක මහතා නැවත වරක් විවහාවුනා ඔබට මතක ඇතිනේ.ඒ හෂිනි නමත්හි තරුණියක් සමග ඉතින් දැන් ඔවුන් දෙදෙනා ඉතාම හොද ජිවිතයක් ගත කරනවා සා ප්‍රසංගය තමා වික්ටර් රත්නායක මහතා කරන ලංකාවේ ලොකුම ඒක පුත්ගල ගී ප්‍රසංගය ඉතින් ඔබත් බලන්නකෝ මේ විශිෂ්ට ගනයේ කළා කරුවා ඔහුගේ 78 වන ජන්මදිනය සමරපු හැටි.

1 2 3 4 5

6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19

20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *