ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් තමයි ධනංජය සිරිවර්ධන කියන්නේ.බොහොමයක් ප්රේක්ෂක ජනතාවගේ ආකර්ෂණය සහ ආදරය දිනාගනිමින් කලාලෝකයේ වැඩ කරපු දක්ෂ පුද්ගලයෙක් ලෙස හඳුන්වන්නත් පුළුවන්.ඒ වගේම තමයි ලංකාවේ ඉන්න කඩවසම් නළුවන්ගෙන් කඩවසම් රංගන ශිල්පියෙක් විදිහටත් ධනංජය සිරිවර්ධන කියන්නේ.ඉතින් ඔහුගේ කළා ලෝකය වගේම තමයි ඔහුගේ සුන්දර පවුලත් ඒ වගේම සුන්දරයි.ඉතින් මීට ටික කාලෙකට පෙර ධනංජය උතුම් පිය පදවියට හිමිකම් කිව්වා.ඒ පුංචි කැදැල්ලට සුරතල් දු පොඩිත්තියක් ලැබුනාට පස්සේ.ඉතින් ලගදි දවසක දනන්ජය ආදරණිය දියණිය මවුර්යා ගේ උපන්දියන සමරා තිබුනා ඔහු එදා තමයි ඔහුගේ දියණියගේ චයාරුප පළමු වරට අන්තර්ජාලයට දමා තිබුනේ ඉතින් අපි හිතුව දනන්ජයගේ මේ ආදරණිය පුංචි කැදැල්ලේ චයරුප පෙළක් ඔබට ගෙන එන්නට.ඉතින් අපිත් මේ ආදරණිය කලාකරුවාට සුබපතමු ඔහුගේ ආදරණිය දියණියටත් සුබ උපන්දිනයක් කියන ගමන් ඔබට පහලින් බලාගන්න පුළුවන් ඔව්න්ගේ ආදරණිය චයාරුප පෙළක්.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20